⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    වීරක්ක්කොඩි හොදට නෙලනව නේ :D:D out of form ඉන්න එවුන් අයින් කරලා chance දෙන්න තියෙන්නේ :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කුසල් ජනිත්ගේ batting approach එක තනිකර වෙනස් වෙලා වගේ නෙහ් :shocked:

    වෙනද ඕක ගැහුවේ strike rate එක maintain කරගන්න නෙහ්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Ridenna denna oni bangbros ta 400+ should be a good score

    කුසල් ජනිත්ගේ batting approach එක තනිකර වෙනස් වෙලා වගේ නෙහ් :shocked:

    වෙනද ඕක ගැහුවේ strike rate එක maintain කරගන්න නෙහ්

    eka eththa ban. pora dan try karanne puluwan tharan wicket eke inna. strike rate eka echchara elawanne ne wage. team ekata enna runs gahanna ona nisada danne ne uge style eka wenas karan wage.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    AS(S) CHANDIMAL DID?:confused:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    cricinfo eke :D

    DS Weerakkody c Rubel Hossain b ? 67 (54)

    bowl karapu eka cricinfo eke scorer danne na :D bole nikanma watunada danne na :rofl::P

    අදිසි හස්තයක්ද?
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද?
    :P :P :P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    AS(S) CHANDIMAL DID?:confused:

    :baffled: kusal ge seen eka ban pora pahugiya tike play karapu match wala first 50 gahanne slow. e kiyanne muge goal eka runs. tikak withara selfish wage:P 50 pahu kalata passe thama tikak strike rate eka up karanna balanne. samaharavita porata form ekata enna ona hinda ehema karanawada danne ne. full confidence awama purudu vidihata gahai :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අකිලගේ ඉස්සර තිබ්බ variations ටික තියනවද දන්නේ නෑ

    හොදට කරොත් ඈස්වින් වගේ තමයි :D:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled: kusal ge seen eka ban pora pahugiya tike play karapu match wala first 50 gahanne slow. e kiyanne muge goal eka runs. tikak withara selfish wage:P 50 pahu kalata passe thama tikak strike rate eka up karanna balanne. samaharavita porata form ekata enna ona hinda ehema karanawada danne ne. full confidence awama purudu vidihata gahai :dull:

    itin chandimal kaleth okamane... dan wadinnema nea ho gahannama bea :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්‍ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම පරිපාලකයා ලෙසද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝදුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.

    මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ 'බිග් ත්‍රී' සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. 'බිග් ත්‍රී' සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය.

    :shocked::shocked::shocked:

    ada.lk

    swadr7.jpg

    :angry::angry::angry: