Ridenna denna oni bangbros ta 400+ should be a good score

Ridenna denna oni bangbros ta 400+ should be a good score
කුසල් ජනිත්ගේ batting approach එක තනිකර වෙනස් වෙලා වගේ නෙහ්
වෙනද ඕක ගැහුවේ strike rate එක maintain කරගන්න නෙහ්

bole nikanma watunada danne na 

cricinfo eke
DS Weerakkody c Rubel Hossain b ? 67 (54)
bowl karapu eka cricinfo eke scorer danne nabole nikanma watunada danne na
![]()
කුසල් ජනිත්ගේ batting approach එක තනිකර වෙනස් වෙලා වගේ නෙහ්
වෙනද ඕක ගැහුවේ strike rate එක maintain කරගන්න නෙහ්
eka eththa ban. pora dan try karanne puluwan tharan wicket eke inna. strike rate eka echchara elawanne ne wage. team ekata enna runs gahanna ona nisada danne ne uge style eka wenas karan wage.

cricinfo eke
DS Weerakkody c Rubel Hossain b ? 67 (54)
bowl karapu eka cricinfo eke scorer danne nabole nikanma watunada danne na
![]()

ron chandra mokada eka limited over matches wala perform karala nadda bung?

අදිසි හස්තයක්ද?
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද?
![]()
![]()

AS(S) CHANDIMAL DID?![]()
kusal ge seen eka ban pora pahugiya tike play karapu match wala first 50 gahanne slow. e kiyanne muge goal eka runs. tikak withara selfish wage
50 pahu kalata passe thama tikak strike rate eka up karanna balanne. samaharavita porata form ekata enna ona hinda ehema karanawada danne ne. full confidence awama purudu vidihata gahai 

meh cricinfo labba update wenne nae ne ban!!!
ඔව් බන් අවුලක් තිබ්බ, දැන් හරි වගේ 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) සභාපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇතැයි අනාවරණය වේ. මේ වනවිට ඔහුට පක්ෂව රටවල් 04ක් (ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා සිම්බාබ්වේ) සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව් හෝ දකුණු අප්‍රිකාවේ සහයෝගය ලබාගෙන එම තනතුරට පත්වීමේ වැඩි අවස්ථාවක් ඔහුට හිමිව තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජික රටවල සහභාගිත්වයෙන් මීළඟට පැවැත්වෙන සැසිවාරයේදී තිලංග සුමතිපාල මහතාට එම තනතුර ලබාදීමට නියමිත බවද වාර්තා වේ. මීට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉන්දියාවේ ශෂාන්ක් මනෝහර් මහතා ඉල්ලා අස්වීමත් සමග එම තනතුර පුරප්පාඩුව පවතින අතර, දැනට පූර්ණ සාමාජික රටවල නියෝජිතයන්ගෙන් ජ්‍යෙෂ්ඨතම පරිපාලකයා ලෙසද සුමතිපාල මහතාව හැඳින්විය හැකිය. ඒ නිසා බොහෝදුරට අයි.සී.සී. සභාපති ධුරය සුමතිපාල මහතාට හිමිවීමට වැඩි අවස්ථාවක් ඇත.
මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු පවසා සිටියේ, මෙය ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ඉහළට ඔසවා තැබිය හැකි අවස්ථාවක් බවයි. එමෙන්ම ආසියානු රටවල් 04ක සහාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට හිමිව ඇති පසුබිමක, කොදෙව්වන් හෝ දකුණු අප්‍රිකානුවන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා පත්කිරීමට දකුණු ආසියානු කලාපයේ රටවල් එකඟතාව පළකර ඇත්තේ 'බිග් ත්‍රී' සංකල්පය ඔස්සේ අනෙකුත් සාමාජික රටවලට දැඩි අසාධාරණයක් සිදුවූ බවට පෙන්වා ඊට එරෙහිව කටයුතු කිරීම නිසාය. 'බිග් ත්‍රී' සංකල්පය ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හිටපු සභාපති ශෂාන්ක් මනෝහර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවූ අතර, සුමතිපාල මහතා අදාළ තනතුරට පත්වුවහොත් සියලු සාමාජිකයන්ට සමානව සැලකීමට හැකිවේ යැයි අදාළ ක්‍රිකට් ආයතන ඉහළ නිලධාරියා පවසා සිටියේය.
ada.lk