⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2s0zeiq.jpg
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිංහලු තාම මැච් බලනවද?එදා ටෙස්ට් එක පැරදුනාම මන් හිතා ගත්තා තවත් මැච් බලන්නේ නැහැ කියලා :D
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපි අපේ strength එකට ගහන්න ඕන..අපේ strength ස්පින්...හරි හමන් ස්පින් ටිකක් ගන්නේ නැතුව,විකට් එකක් ගන්න බැරි ෆාස්ට් බෝලර් අරන් කනවා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඇයි බන් හැම ටීම් එකක්ම උන්ගේ රෙකෝඩ් කඩන්න අපේ අහිංසක ටීම් එකම තොරගන්නේ?? :dull: තත්වය ශෝචනීයයි ක්‍රීඩාලෝලී සුපින්වතුනි :(
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    U athar ali khan wa paraddanta yanne.......:growl::growl::growl::growl::growl::growl:
    Fielding kohomada....???:lol::lol::lol::lol::growl::growl::growl:

    Wamaneta enawa ban..
    But this not suprize me ban..
    Man me thread eketh kiwwa ape un ana gannawa kiyala.. main reason eka feilding kiyalath

    Team selectionuth ekatama hari.. ali madiwata harak wage..