⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඇයි බන් හැම ටීම් එකක්ම උන්ගේ රෙකෝඩ් කඩන්න අපේ අහිංසක ටීම් එකම තොරගන්නේ?? :dull: තත්වය ශෝචනීයයි ක්‍රීඩාලෝලී සුපින්වතුනි :(

තනිකරම සනාගේ වැරැද්ද,උ බඩු කාරයා නිසා ටීම් select කරන්නේ උගේ බඩු වාසියට :lol::lol: :dull::dull:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අපි අපේ strength එකට ගහන්න ඕන..අපේ strength ස්පින්...හරි හමන් ස්පින් ටිකක් ගන්නේ නැතුව,විකට් එකක් ගන්න බැරි ෆාස්ට් බෝලර් අරන් කනවා..

    ape h***thalata mehema wela madi. Hamadama team ekata danawa bat karannath bari bowl karannath bari un 2,3k..hari haman bowlers la inne 2i naththam 3i..hodata balapan 2015 WC idala mehemai..kawadawath meka hadena magulak nemei..Captain karanna ekek hariyata na..dan inna eka wadakuth na kalin hitiya eka wadakuth na herath ge captaincy wadakuth na..nodakin sri lanka cricket nam
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපි අපේ strength එකට ගහන්න ඕන..අපේ strength ස්පින්...හරි හමන් ස්පින් ටිකක් ගන්නේ නැතුව,විකට් එකක් ගන්න බැරි ෆාස්ට් බෝලර් අරන් කනවා..

    Well said
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තනිකරම සනාගේ වැරැද්ද,උ බඩු කාරයා නිසා ටීම් select කරන්නේ උගේ බඩු වාසියට :lol::lol: :dull::dull:
    :dull: අනේ මන්ද මචන්, මේ වෙන්න යන විලිලැජ්ජාව වහගන්නම වෙනවා අපේ උන්ට..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ape h***thalata mehema wela madi. Hamadama team ekata danawa bat karannath bari bowl karannath bari un 2,3k..hari haman bowlers la inne 2i naththam 3i..hodata balapan 2015 WC idala mehemai..kawadawath meka hadena magulak nemei..Captain karanna ekek hariyata na..dan inna eka wadakuth na kalin hitiya eka wadakuth na herath ge captaincy wadakuth na..nodakin sri lanka cricket nam

    සිරාවටම බන්,මටනම් දැන් එකම වැරැද්ද දැකලම එපා වෙලා...සුවර් මුන්ගේ ගැනු යවනවා සනාගේ ගාවට :lol::lol:

    නැතනම් විකට් ගන්න බැරි,හරි හමන් ගහන්නත් බැරි උන් ගන්නේ ඇයි.. මුන් All rounders නෙවි,පිනට ගහන උන් :dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Upul tharanga pissu uttek ban. Zimbabwe tournament eke idamma toss ekak dinnoth me pakaya bawling karanne. Mubarak karaya kiwwa mu club match wlath toss dinnoth bowling lu karanne. Mechchara flat batting wicket eketh bowl kala. Pake dew. :angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ape h***thalata mehema wela madi. Hamadama team ekata danawa bat karannath bari bowl karannath bari un 2,3k..hari haman bowlers la inne 2i naththam 3i..hodata balapan 2015 WC idala mehemai..kawadawath meka hadena magulak nemei..Captain karanna ekek hariyata na..dan inna eka wadakuth na kalin hitiya eka wadakuth na herath ge captaincy wadakuth na..nodakin sri lanka cricket nam

    Sirwata aththa
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    No side has ever chased down a 300-plus target in an ODI in Sri Lanka

    තත්වය ශෝචනීයයි ක්‍රීඩාලෝලී සුපින්වතුනි

    ටොස් එක දින්නම බයේ ගැහුවේ නැහැ...රැට ඩිව් කියලා ස්පින් ගන්නේ නැහැ..

    සුවර් අපේ උන්ට ගහනවා Agf උන් අවොත්,උන්ගේ ටීම් එක දැන් හැදිලා..උන්ගේ අන්තිම 05 දෙනා ගොඩ දවසට ගහනවා මුල් 05ත වඩා :baffled::baffled:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නියම waddek චන්දික
    කිවා හරි මුන්ව 96 ලංකාව වගේ හදල ගනී
    ලංකාවෙත් පට්ට coachල ඉන්නවා කියල පෙන්නුවා
    අපේ උන්ව අපේ උන්ට අගේ නැති උනාම
    ඔහොම කනට ගහලා පෙන්නන්න ඕන