⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
tharangaya maara captain kiyala thread damma eumuth meke hitiya.....:lol::lol::lol::lol:
U hithan inne anthima overs aniwaryen fast(fast wage eun)danta oone kiyala....Sandakanayag overs 2kuth ithurui...sumathiyage 5k ithurui......:lol::lol::growl::growl::growl::growl:

අයි යකෝ මිලින්ද සිරිවර්දන,උට ආපු දවස් කිව්වේ golden arm කියලා :lol::lol::rofl::rofl:

උට බෝල් කරන්න පුලුවන්ද වත් මතක නැහැ තරංගට :angry::angry:
 
Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Lankawe Cricket Temporary Nawaththanna one, Naththan Tiyena Namath Dead wela thamai Nawaththanna wenne. Lagadima Afgan Walinuth Kai.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මෙහෙම තට්ටු දාල කොහේ දිනන්ද ? පිස්සු උකන්නෝ ඉන්නේ එක්කෝ out වෙන්න ඕන...පස්සේ ගහන උන් කොහොමද ගහන්නේ:angry::angry::angry:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මෙහෙම තට්ටු දාල කොහේ දිනන්ද ? පිස්සු උකන්නෝ ඉන්නේ එක්කෝ out වෙන්න ඕන...පස්සේ ගහන උන් කොහොමද ගහන්නේ:angry::angry::angry:
    1aOhML4.png
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අද නම් හොද වැඩෙ අපෙ ගොන් තෙරිම් කමිටුවට නොතෙරුනාට හරිහමන් දග පන්දුයවන්නෙක් අනිවාර්යෙන්ම ඉන්න ඔන
    1.අමිල අපොන්සු
    2.මලින්ද පුශ්පකුමර
    අද පැරදුනත් කමක් නැ අපෙ හැත්ත වැරදි වලින් ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි

    සනට බඩු දෙන උන් විතරයි තෝරන්නේ.. ඕකයි ඇත්ත..එකනේ කොටා,දිමුත් දිගටම ටෙස්ට් ගහන්නෙත් :dull::dull: :rofl::rofl:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අයි යකෝ මිලින්ද සිරිවර්දන,උට ආපු දවස් කිව්වේ golden arm කියලා :lol::lol::rofl::rofl:

    උට බෝල් කරන්න පුලුවන්ද වත් මතක නැහැ තරංගට :angry::angry:

    eeka nam une bn godakma left handaers la bat karapu nisa.(tamim,sarkar,shakib)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙහෙම තට්ටු දාල කොහේ දිනන්ද ? පිස්සු උකන්නෝ ඉන්නේ එක්කෝ out වෙන්න ඕන...පස්සේ ගහන උන් කොහොමද ගහන්නේ:angry::angry::angry:

    325k chase karaddi 15/2 k giyama wegen gahanna puluwan un innawada ban lankawe lol..
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මෙහෙම තට්ටු දාල කොහේ දිනන්ද ? පිස්සු උකන්නෝ ඉන්නේ එක්කෝ out වෙන්න ඕන...පස්සේ ගහන උන් කොහොමද ගහන්නේ:angry::angry::angry:

    dan thawath wickets giyoth kohomath amarui