⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Herath giyama balahanko oa spin wickets wala dana sellam tikath iwarai :lol:

    aus seires eka dinuwe api strength ekata wada unge weakness nisa,
    ow ithin Hra gihama niyama kamak kai...
    lagadima thaleban harakuth nelai ape eunta flat wentama....ethakota issara Bangali fansla wage apitath wenne auruddata yanthan dinana eka match eka celebrate karanta thama....:D:D:D:D:D:D:D:D:D:D
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පරාජයට හේතුව තරංග තව ටිකකින් කියයි. :lol:

    17522776_1603235049701758_4092740568103912228_n.jpg
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ehema na ban. style wenas kiyala team 3k ona na. e e ewata specialize la set ekak hitiyama hodatama athi.

    15k hoyaganna nathuwa inna welawe 45k hoyapanko :lol: kerena wedak kiyapan

    මගුලක් කියනව. එක ටීම් එකක් හදාගන්න බැරුව ඉන්නව.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    45 k one ne ne bn format 2 k gahanna puluwan unuth innawane bn

    හරියාකාර 25 නැෂනල් ස්කොඩ් එකක් දිගටම තියාගන්න පුලූවන් නම් ෆෝමැට් 3 හදාගන්න පුලූවන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    45 k one ne ne bn format 2 k gahanna puluwan unuth innawane bn
    ithin eka thama kiyanne hodama 15k haduwama athi. mokada hemadama 15ma sellam karanne nane ban.

    Test walata week 4 dena ayin karala test specialize la 4 dena replace karanawa. best 15 athi
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ithin eka thama kiyanne hodama 15k haduwama athi. mokada hemadama 15ma sellam karanne nane ban.

    Test walata week 4 dena ayin karala test specialize la 4 dena replace karanawa. best 15 athi

    15 මදි බං අඩුම 25-30 ඉන්න ඕනා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දික්වැල්ල ,කුසල් ඕපන් ,මුනවීර , චන්දි ,මැතිවුස්, අසේල, තිසර, සීක්කු ,දුශ්මන්ත චමීර, ලක්මාල්,සදකැන්

    මං නං කැමති මේ ටීම් එක එනවා නං ODI

    T20 වලට ලක්මාල් එලියෙ.. මාලි ඇතුලෙ
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දික්වැල්ල ,කුසල් ඕපන් ,මුනවීර , චන්දි ,මැතිවුස්, අසේල, තිසර, සීක්කු ,දුශ්මන්ත චමීර, ලක්මාල්,සදකැන්

    මං නං කැමති මේ ටීම් එක එනවා නං ODI

    T20 වලට ලක්මාල් එලියෙ.. මාලි ඇතුලෙ

    ada dikwella hitiye nedda? wtf :baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Dikwella
    Kusal/Munweera
    Chandimal/Mendis
    Gunarathna
    Siriwardana
    Mathwes/Thisara/Pathirana/Kapugedara/Tharanga
    Kulasekara
    Aponsu or other spinner
    Lakmal
    Malinga
    Sadakan

    mehe unoth hoda nadda ban
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දික්වැල්ල ,කුසල් ඕපන් ,මුනවීර , චන්දි ,මැතිවුස්, අසේල, තිසර, සීක්කු ,දුශ්මන්ත චමීර, ලක්මාල්,සදකැන්

    මං නං කැමති මේ ටීම් එක එනවා නං ODI

    T20 වලට ලක්මාල් එලියෙ.. මාලි ඇතුලෙ
    othanin ekek madapelata danna wenawa ban apita one down danna hari haman ekek na dan:baffled: