⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    එහෙම වෙන්නේ නැහැ :dull::rofl::P

    දැන් ඉන්න අයගෙන්..

    තිසර වෙනුවට හොද සේනානායක,අමිල අපොන්සු...
    මැද පෙළ අවුල් නිසා තිරිමාන්න,රොසෙන් සිල්වා ගෙන්න වෙනවා...
    මැතිස් අවම තව හැදෙන නිසා :P

    kalayak ubalama benna neda tuk manna kiyala , thiriya hodai mona unath odi wede thiyenne ape harak odi dala 100k gehewwa gaman t20 danawa ekath fail arakath fail kusal mendis ta unoth oka
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    එහෙම වෙන්නේ නැහැ :dull::rofl::P

    දැන් ඉන්න අයගෙන්..

    තිසර වෙනුවට හොද සේනානායක,අමිල අපොන්සු...
    මැද පෙළ අවුල් නිසා තිරිමාන්න,රොසෙන් සිල්වා ගෙන්න වෙනවා...
    මැතිස් අවම තව හැදෙන නිසා :P

    kohomath powerhitter kenek ona ban okko kusal ho dickwellawa genna wenawa madin gassana thenata

    kusal,dick,thisara,sikku , ekek gannama wenawa

    sachith and kule hema ekema gahanne nae unta wada uda un stable :dull: mama kiwwe batting athin :rolleyes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    උ ඔහේ බෝල් දානවා,ලංකාවේ වගේ පිච් වලට උ මදි :dull::(

    උට හොදට බවුන්සර් එහෙම දාන්න පුලුවන් බන්.මටනම් දැනට ලංකාවේ ඉන්න හොදම බෝලර් ඌ..ලයින් ඇන්ඩ් ලෙන්ත් හදාගත්තා නම් ඌ සිරා බෝලර් කෙනෙක්.කුලයා,මාලිංග ටීම් එකේ හිටියා නම් ඌව හදලා ගන්නවා.හොදම වැඩේ ලහිරුවට මුල් ඕවරේ දීලා ෆස්ට් ස්පෙල් එකේ එක දිගට ඕවර් 6 විතර බෝල් දාන්න දෙන එක.හොද ෆාස්ට් යෝකර් එකක් දාන්න පුරුදු උනානම් බැට්ස්මන්ලා කොර වෙනවා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    අනාගතය ගැන හිතලා ප්ලෑන් කරනවා නම් හොදම වැඩේ දික්වැල්ලයා ඊලග කැප්ටන් විදිහට රෙඩී කරන එක.ඌ ටීම් එකේ හැමෝම එක්කත් හොදට ඉන්නවා.හොදට බය නැතුව කතාකරන්නත් පුලුවන්.උට වයස 27-28 වෙනකොට ටීම් එකේ කැප්ටන් දෙන්න ඕනේ.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ind 317/7

    Jadeja out for 63 putting india in the lead

    Arun: "I have saying for years - Kohli, Ashwin are not India's MVP - It is JADEJA - Bowls well on flat pitches, keeps runs down, gets big wickets of Amla, Clarke, Smith, creates chances out of nothing through brilliant fielding, bats aggressively and scores runs when most needed - IS THERE ANYTHING THIS MAN CANT DO "
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    කුසල් මෙන්ඩිස්ගේ අවුල ඌ හෙන කලබලයි.විකට් එකේ ඉදලා ගහනවා නම් අනිවාර්යයෙන් හොද ලකුණු ගානක් ගහන්න පුලුවන් එකෙක්.අනිත් පැත්තේ ඉන්න එකා ලකුනු ගහන්නේ නැති වෙලාවට ඌ කලබල වෙලා ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා.අනිත් එක හරියට ස්ට්‍රයික් එක රොටේට් කරන්නේ නෑ.හතරේ පාරක් හයේ පාරක් නොගැහුවත් ගේමක් නැතුව සින්ගල් දාලා ලකුණු 4 ක් 5 ක් ඕවරේකට ගන්න පුලුවන්.එහෙම නැතුව ඩොට් බෝල් 3 ක් 4 ක් ගියා කියන්නේ ඕන බැටෙක් කලබල වෙනවා.
     
    හොද ඕල් රවුන්ඩර් කෙනෙක් ටීම් එකට වටිනවා බන්.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඔව් බන් ඕකා batsmen විදියට ඇවිල්ල දැන් කොහොමද no 1 බෝලර් මාර valuble player කෙනෙක්

    දෝනි තාමයි ඕකව හැදුවේ ජඩ්ඩු ජඩ්ඩු ගගා :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    හොද ඕල් රවුන්ඩර් කෙනෙක් ටීම් එකට වටිනවා බන්.

    ඔව් බන් ඕකා batsmen විදියට ඇවිල්ල දැන් කොහොමද no 1 බෝලර් මාර valuble player කෙනෙක්

    දෝනි තාමයි ඕකව හැදුවේ ජඩ්ඩු ජඩ්ඩු ගගා :lol:

    :yes::yes:

    ow indiawema un baniddi dhoni thama uwa back karala team eke thiyan hitiye..
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    ඔව් බන් ඕකා batsmen විදියට ඇවිල්ල දැන් කොහොමද no 1 බෝලර් මාර valuble player කෙනෙක්

    දෝනි තාමයි ඕකව හැදුවේ ජඩ්ඩු ජඩ්ඩු ගගා :lol:

    Sir Ravindra Jadeja:lol:

    බලපන් කට්ටිය උට නෝන්ඩි කලාට ඌ මානසිකව වැටුනේ නෑ.ඌ ඒක ශක්තියක් කරන් ඉස්සරහට ගියා.මේක අපේ උන්ටත් හොද ආදර්ශයක්.හැබැයි ඌ කවදක්වත් මීඩියා වලට පොර ටෝක් දෙන්න ගියේ නෑ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    :yes::yes:

    ow indiawema un baniddi dhoni thama uwa back karala team eke thiyan hitiye..

    :yes::yes::yes::yes::yes:

    ඔව්.දෝනිට මාර විදිහට මීඩියා වලින් අනම් මනම් කිව්වා ඌ ජඩේජාව දිගටම ෆේල් වෙද්දිත් team එකේ තියන් ඉන්නේ අයි.පී.එල් ෆිට් එකට කියලා.මොකද දෙන්නම අයි.පී.එල් වල සෙල්ලම් කලේ Chennai super kings
     
    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    athatama cricket gana dukai,eth hoda wade kiyala hithenawa,

    hama ekama ekai,balapan e match eke danushka gunathilaka kiyana eka hitapau widiya

    gel gala konde hadgena,sunglass dagena,bowl kare nikan one bump ekaka bowl karanawa wage,dadiya dala aga jarawei kiyala wena athi,

    hama dema nathata nethi wena one,kala kani
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    කුසල් මෙන්ඩිස්ගේ අවුල ඌ හෙන කලබලයි.විකට් එකේ ඉදලා ගහනවා නම් අනිවාර්යයෙන් හොද ලකුණු ගානක් ගහන්න පුලුවන් එකෙක්.අනිත් පැත්තේ ඉන්න එකා ලකුනු ගහන්නේ නැති වෙලාවට ඌ කලබල වෙලා ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා.අනිත් එක හරියට ස්ට්‍රයික් එක රොටේට් කරන්නේ නෑ.හතරේ පාරක් හයේ පාරක් නොගැහුවත් ගේමක් නැතුව සින්ගල් දාලා ලකුණු 4 ක් 5 ක් ඕවරේකට ගන්න පුලුවන්.එහෙම නැතුව ඩොට් බෝල් 3 ක් 4 ක් ගියා කියන්නේ ඕන බැටෙක් කලබල වෙනවා.

    ඔව් උයි චන්දිඅම්ල් සෙට් උනොත් දෙන්නගෙන් එක කෙනෙක් අවුට් සුවර් :lol::lol:
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    ඔව් තිරිමාන්න ODI හොදයි..අවුල උ එක කරාම ටෙස්ට්,T20 දාන එක :angry::angry:

    සිරාවටම තිරිමාන්නයා වන්ඩේ ගහන්න හොදයි.උට හයියෙන් ගහන්න බැරි උනාට ගේමක් අන්තිම වෙනකන් ඇදන් යන්න පුලුවන් එකෙක්.ඌ 19 පහල ගහන කොටත් එහෙමයි.ලේසියෙන් ගේමක් අතහරින්නේ නෑ.අපරාදේ අපේ උට්ටලා ඌව කෑවේ T20 ගස්සන්න ගිහින්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes:

    ow indiawema un baniddi dhoni thama uwa back karala team eke thiyan hitiye..

    ඔව් බන් පොර කල් තියාම හොද players ල අදුර ගත්ත :cool:

    අද වෙනකොට ඒවා අපතේ ගිහින් නෑ උන්ට, එකට හේතුව තමයි උන්ට ඒ කාලේ හොද කැප්ටන් කෙනෙක් හිටියා coach ගෙන් වෙන්න ඕනේ බලපෑම කැප්ටන් කළා :yes::yes:

    ඒකට අපේ එහෙම coach කෙනෙකුත් නෑ කැපෙකුත් නෑ :dull::dull:

    graham ford හෙන කම්මැලි කෝච් කෙනෙක් කියල හිතෙන්නේ මට විතරද බන් :dull::dull:

    අපේ team එකට ඕනේ ඉස්සර sri lanka cricket හැදීගෙන ආපු කාලේ හිටපු dav whatmore වගේ කෙනෙක්ව

    බන්ගලියන්ගේ වාසනාවට හතුරව සෙට් උනා පොරත් හෙන active කොච් කෙනෙක් එදා match එකේදී ටස්කින් අහමඩ් catch එකකට ගියේ නැතුව හිටියා ඒකට අරුට මල පැනල කෑගැහුවා එහෙම තමයි කොච් ඉන්න ඕනේ බන් හැදීගෙන එන ටීම් එකක් බලද්දී :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිරාවටම තිරිමාන්නයා වන්ඩේ ගහන්න හොදයි.උට හයියෙන් ගහන්න බැරි උනාට ගේමක් අන්තිම වෙනකන් ඇදන් යන්න පුලුවන් එකෙක්.ඌ 19 පහල ගහන කොටත් එහෙමයි.ලේසියෙන් ගේමක් අතහරින්නේ නෑ.අපරාදේ අපේ උට්ටලා ඌව කෑවේ T20 ගස්සන්න ගිහින්

    ඔව් බන්..උ මැච් එක ගේනවා අන්තිම වෙනකන්..අනික හිරවෙන එක අඩුයි චන්දිමල්ට සාපේක්ෂව :dull:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සිරාවටම තිරිමාන්නයා වන්ඩේ ගහන්න හොදයි.උට හයියෙන් ගහන්න බැරි උනාට ගේමක් අන්තිම වෙනකන් ඇදන් යන්න පුලුවන් එකෙක්.ඌ 19 පහල ගහන කොටත් එහෙමයි.ලේසියෙන් ගේමක් අතහරින්නේ නෑ.අපරාදේ අපේ උට්ටලා ඌව කෑවේ T20 ගස්සන්න ගිහින්

    ape wade ban ekek oneday runs gatthoth uwa t20 test hama magulatama danawa. balanne na uta suitable koi format 1da kiyala. samahra playerla innawa format 3tama hari yanawa. samahra un innawa odi t20 witharak set wena un. test 1k gahala u 100 dekak dammoth uwa t20 walata danawa. u t20 fail ithin team 1n eliye:dull:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මට හිතෙන්නේ බන් අපේ එවුන් අනිත් එවුන් මත depend වේගෙන bat කරන්නේ
    තමන් responsibility එකක් අරන් සෙල්ලම් කරන්න බයයි
    එදා තරංගට විතරයි තේරුනේ 300+ score එකක් chase කරන්න තියෙන්නේ කියල..අනිත් එවුන් පලවෙනි ලකුණ දාගන්නත් බෝල 5ක් 10ක් කෑව