⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    SSC බන්ගලියන්ට 350 ගහන්න බැරි නම් අපේ වුන් ගැන කතා කරල වැඩක් නැ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ගොනා ගියා බූරුවෙක් කියන්නේ නිකන්ද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න ඊළඟ එකා ආව..ෂුවර් කරන්න ම බැරි එකෙක් මිලින්දය...

    මේ ගැහුවා මේ ගියා...කොයි වෙලේද කියල ෂුවර් නැහැ :lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    නෙදකින් පොන්ස් අවුට්..දුවන හැටි බලපන්කො :dull:

    that rules does not make much sense machan.. i think once the batsman creases his bat inside then he can't be out simple as that..
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඔන්න ඊළඟ එකා ආව..ෂුවර් කරන්න ම බැරි එකෙක් මිලින්දය...

    මේ ගැහුවා මේ ගියා...කොයි වෙලේද කියල ෂුවර් නැහැ :lol:

    amme ow as 2 piyanda manda gahanne. kari lassana shot 1k hariyatama fielder kenekge athatama gahanawa
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    that rules does not make much sense machan.. i think once the batsman creases his bat inside then he can't be out simple as that..

    ow ekath attha ban. uge bat 1 bima wadila thama aye udata enne. u ethakota crease karala iwarai
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Chandimal ge malli sirawatama play karanawa school cricket wala.. Ape betting coach la chandimal wa kewa wage uwath dawasaka vinasa karaida danne ne.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    RAVI.jpg
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    Chandimal ge malli sirawatama play karanawa school cricket wala.. Ape betting coach la chandimal wa kewa wage uwath dawasaka vinasa karaida danne ne.

    කොච්ගෙන් කෙසේ වෙතත් අයියගෙන් බේර ගන්න වෙනවා බැටින්නම් කමක් නැ බලපන් දුවපු විදියට මැච් විකුනලද මන්ද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    amme ow as 2 piyanda manda gahanne. kari lassana shot 1k hariyatama fielder kenekge athatama gahanawa

    :lol::lol::yes:

    that rules does not make much sense machan.. i think once the batsman creases his bat inside then he can't be out simple as that..

    නීතියක් තියෙනවනේ බන්...ඒ විදිහට සිද්ද වෙන්න ඕනේ...එතකොට බැට් කරන එකා දැනගන්නත් ඕනේ එක...

    අරූ කොච්චර නොසැලකිලිමත් ද කියල පේනවනේ එකෙන්...:nerd: