⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගොන් කොමෙන්ට් දෙන්නේ ගොබ්බ යක්කු :lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපේ උන්ට all out උනේ නැත්තම් නිකන් හිතට හරි මදි වගේලු...:lol:

    බලපන් අදත් අපේ all out උන් වෙනවා :yes:

    wkt yana eken D/L method ekedi awasi apita
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපේ උන්ට all out උනේ නැත්තම් නිකන් හිතට හරි මදි වගේලු...:lol:

    බලපන් අදත් අපේ all out උන් වෙනවා :yes:

    වෙන් නෑ යකු අද සයිලර් මැච් එක බලන්න ගිහින් ඉන්නේ

    :dull::dull::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    වෙන් නෑ යකු අද සයිලර් මැච් එක බලන්න ගිහින් ඉන්නේ

    :dull::dull::lol:

    එක තමයි චන්දිමාල් ටක් ගාල අවුට් වෙලා ගියේ...හොර ගෙඩියා :shocked::cool:

    if-you-know-what-i-mean-127.png

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තිසරට කඩේ යනව බන්ගලා කොමෙන්ටේටර් ලා :lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    hamadama hoda start 1k aran run rate 1 hodata thiyan over 30k withara gahala total 1 325+ 350 wage yanda puluwan match wala anthimata over 50 iwara weddi total eka 280k withara allout natthan wicket 9k withara gihin amaruwen 300k gahala.

    aei ban ema ape un :dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එක තමයි චන්දිමාල් ටක් ගාල අවුට් වෙලා ගියේ...හොර ගෙඩියා :shocked::cool:

    if-you-know-what-i-mean-127.png

    සය්ලර් අවුට් උනේ සය්ලර් දිහා බලන්න ගිහින්

    :lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    hamadama hoda start 1k aran run rate 1 hodata thiyan over 30k withara gahala total 1 325+ 350 wage yanda puluwan match wala anthimata over 50 iwara weddi total eka 280k withara allout natthan wicket 9k withara gihin amaruwen 300k gahala.

    aei ban ema ape un :dull:

    game eke moments thiyenawa machan api capitalize karanna one.. ape unta kela wenna main reason dekak thama

    A. e moment identify kara gannawa hena adui
    B. ewa win karanna positive approach ekak gan na.