අපේ උන්ට all out උනේ නැත්තම් නිකන් හිතට හරි මදි වගේලු...
බලපන් අදත් අපේ all out උන් වෙනවා![]()
අපේ උන්ට all out උනේ නැත්තම් නිකන් හිතට හරි මදි වගේලු...
බලපන් අදත් අපේ all out උන් වෙනවා![]()

වෙන් නෑ යකු අද සයිලර් මැච් එක බලන්න ගිහින් ඉන්නේ

wkt yana eken D/L method ekedi awasi apita

එක තමයි චන්දිමාල් ටක් ගාල අවුට් වෙලා ගියේ...හොර ගෙඩියා
![]()

තිසරට කඩේ යනව බන්ගලා කොමෙන්ටේටර් ලා

uwa kohoma hari team 1e innawa nan hodaine t20 match 2tath![]()

hamadama hoda start 1k aran run rate 1 hodata thiyan over 30k withara gahala total 1 325+ 350 wage yanda puluwan match wala anthimata over 50 iwara weddi total eka 280k withara allout natthan wicket 9k withara gihin amaruwen 300k gahala.
aei ban ema ape un![]()