Sumathipala pons awith ada presentation ekata..
Eda test eka peradunu dawase mu hoyannath na..
Kari balla..

දික්වැල්ල ආවම මම නම් කියන්නේ මේ විදිහට ටීම් එක පෙළගස්වන්න ඕනේ.
දික්වැල්ල (ඇටෑකින්)
ධනුශ්ක (කුසල් වගේ එකදිගට මූට චාන්ස් දෙන්න ඕනේ)
තරංග (most experianced player right now)
කුසල් මෙන්ඩිස්/සදීර සමරවික්‍රම
මැතිව්ස්
අසේල
අමිල අපෝන්සු/ දිල්රුවන්
සඳකැන්
කුලසේකර
ලක්මාල්
චමීර/ලහිරු කුමාර
චන්දිමාල් මිස්ටර් සෙන්සිබල් වැඩක් නෑ ටීම් එකට. තිසර, මිලින්ද, පතිරණ වගේ භාගේ ඕල්රවුන්ඩර්ස්ලා වැඩක් නෑ. ඔය ක්‍රමේ ගත්තොත් genuine 3 fast bowlers, 2 spinners, 2 all rounders and 4 batsmen ඉන්නවා.
aussie unge practice pitch
ubala meka dekkada
![]()
ai ban ada match eka dinneth Thisaray nisa.. u ewalwe out una nan 200kwath gahanne na. uge bowling T20 wala wada karanawa.. ODI walata hadagaththa nan hari.
anika chandimal wadak nathi unata uwa kapana eka wenne nathi wadak ban..
mata nam lankawe hari ekek gana sure na. dickwella unath puluwan 30 yard circle eka udin Gahanna witharai. eliye fields la damma gamn u kora.
dhanushka ge fielding withrai hoda but uge consistency 0i
lankawe dependable player nathi hati balapan..
chandimal 2010 idan cricket gahanne mona labbakda ban
තිසරයා කොච්චර ගැහුවත් බෝලින් වලින් ඊ ටික දෙනවනේ බං. ඒකයි අවුල. ධනුශ්කයට එක දිගට චාන්ස් හම්බුනේ නෑ සීරීස් 3-4 ක බං. එකක හම්බුනොත් අනිකේ ඌ නෑ. කුසල්ට ඉස්සර ෆේල් වෙද්දි ෆේල් වෙද්දි එක දිගට දුන්නා මතකද? ඒ වගේ දනුශ්කත් ඩිසර්ව් බං. චන්දිමාල් නම් හොඳයි රීලා ඉවර උනාම පුක පිහිදන කෝලේ වෙනුවට. මෙලෝ වැඩකට නැති කාලකණ්ණියෙක්.

ow thawa tika chance denna thiyenne dhanushka ta nan..
wadak na ban kisima consistence ekak na lankawe cricket wala gu 70 wela thiynne![]()
දික්වැල්ල ආවම මම නම් කියන්නේ මේ විදිහට ටීම් එක පෙළගස්වන්න ඕනේ.
දික්වැල්ල (ඇටෑකින්)
ධනුශ්ක (කුසල් වගේ එකදිගට මූට චාන්ස් දෙන්න ඕනේ)
තරංග (most experianced player right now)
කුසල් මෙන්ඩිස්/සදීර සමරවික්‍රම
මැතිව්ස්
අසේල
අමිල අපෝන්සු/ දිල්රුවන්
සඳකැන්
කුලසේකර
ලක්මාල්
චමීර/ලහිරු කුමාර
චන්දිමාල් මිස්ටර් සෙන්සිබල් වැඩක් නෑ ටීම් එකට. තිසර, මිලින්ද, පතිරණ වගේ භාගේ ඕල්රවුන්ඩර්ස්ලා වැඩක් නෑ. ඔය ක්‍රමේ ගත්තොත් genuine 3 fast bowlers, 2 spinners, 2 all rounders and 4 batsmen ඉන්නවා.
uba hithanawada team eke analyse walata wenama hire karana un innakota uwa kapanawa kiyalada.