⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    තරංග ගොන් කැප්ටන්...තව ඕවර එකක් මාලිංගගේ දාන්නේ නැතුව :angry::angry:

    uba match eka cricinfo walinda balanne:lol: yako tharangaya capa unata malingaya thama okkoma karanne.nikan boruwata aruta banin nathuwa idapan
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    හරි දැන් බලපන්..මන් කිව්වා විදියට දැම්මා නම් මෙහෙම වෙන්නේ නැනේ..03 ඕවර එක මාලිංග දැම්මා නම් අරුණගේ එකෙක් ගිහින් :angry::P

    අන්තිමට රේට් එක උඩ යද්දී මාලිංග දැම්මට වැඩක් නැහැ,දැක්කනේ උන දේ..ඕවරේට 17 :P