⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    පොලාර්ඩ් IPL ගහනවා...උත international fail එකෙක්..දැක්කනේ Pak T20 series එකේ ගැහුවා හැටි..

    ඒ අතින් සාමි නම් නියම වැඩකරු..උවත් කැපුවනේ ක්‍රිකට් බෝඩ් එකෙන්..මන් නම් කියන්නේ WI suspend කරන්න ඕන ICC එකෙන්..උන්ගේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ පිස්සෝ ටිකක්

    OiETLY.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොලාර්ඩ් IPL ගහනවා...උත international fail එකෙක්..දැක්කනේ Pak T20 series එකේ ගැහුවා හැටි..

    ඒ අතින් සාමි නම් නියම වැඩකරු..උවත් කැපුවනේ ක්‍රිකට් බෝඩ් එකෙන්..මන් නම් කියන්නේ WI suspend කරන්න ඕන ICC එකෙන්..උන්ගේ ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ පිස්සෝ ටිකක්

    උන්ගේ ප්ලේයර්ස්ලත් කේස් දැම්ම නේද උන්ට T20 ලිග් වල ගහන්න යන්න දෙන්න කියල. ගේල් එහෙම උන්ගේ ක්‍රිකට් බෝඩ් එකේ කොන්ත්‍රාත්තුවත් අස්සන් කරේ නෑ නෙ හිතලම.

    පරණ උන් නැතත් හොඳ ටීම් එකක් හැදිලා එනව උන්ගේ ඊයේ පකිස්තානෙට ගහල තිබ්බ 300+ චේස් කරලා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    පොලාර්ඩ් එක දිගට ෆේල් උනොත් දාවි. එක මැච්එකක්වත් නොදී ඉන්න එකක් නෑ.

    මැච් දෙක තුනක් නන් ගහයි අනිවා...:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,002
    113
    එදා mi මැච් එක ඉවර උනාම රෝහිට්ගෙන් මහේල ගැන ඇහුවම සවුත්තු හිනාවක් දාලා වල් බයිලා ගැහුවා...:dull::dull:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    dambulla 289/6(milantha 106, cooray 94) vs colombo 289/7(chandimal 116*, hasaranga 84) ==> draw

    galle 347/7(sadeera 109) vs kandy 349/9(dumindu 76) ==> kandy won

    :dull::dull:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Dambulla Vs Colombo match Tied
    Dambulla 289/6 (Lahiru Milantha 106, Harsha Cooray 94)
    Colombo 289/7 (Chandimal 116*, Wanidu Hasaranga 84)

    Galle Vs Kandy

    Galle 347/7 (Sadeera 109)
    Kandy 349/9 49.3 (Hashan Duminda 76)
    oka mama dammane :baffled: full score card eka hoyala dapan :(