⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Kandy vs Colombo – SLC Super Provincial Limited Over Tournament

    Table toppers, Kandy will battle it out against fourth-placed Colombo in a much-anticipated SLC Super Provincial Limited Over Tournament clash on 20th April at NCC Grounds.

    Watch LIVE action from 9.30am onwards.

    http://www.thepapare.com/live-kandy-vs-colombo-slc-super-provincial-limited-over-tournament-2017/

    Kandy playing Ramith n pathirana instead of Aponso..seriously how could u drop a guy who finished as de top wicket taker in an multinational tournament n replace by two useless fab boys
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    C9wEef7WsAALPxr.jpg

    සිරාම අහිංසක මනුස්සයෙක්...ස්පින් විදියට ටීම් එකට ආවම මුරලි නිසා කැපිලා ගියා..බැටින් පුරුදු වෙලා ටීම් එකට අවා..හිතපන්කෝ ස්පින් විදියට ආපු එකා බැටින් වලින් ගහනවා කිව්වම..අනික 200 පවා ගැහුවා..පකිස්තාන් වලදී වෙඩි වැදුනේ නැත්නම් එක පිට 200 03ක් ගහලා ලෝක වාර්තාවක් තියනවා

    .අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා හේතුවක්ක් නැතුව අයින් කළා..අඩුම ගානේ නිසි විදියට සමු ගන්න මැච් එකක් දුන්නේ නැහැ..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    සිරාම අහිංසක මනුස්සයෙක්...ස්පින් විදියට ටීම් එකට ආවම මුරලි නිසා කැපිලා ගියා..බැටින් පුරුදු වෙලා ටීම් එකට අවා..හිතපන්කෝ ස්පින් විදියට ආපු එකා බැටින් වලින් ගහනවා කිව්වම..අනික 200 පවා ගැහුවා..පකිස්තාන් වලදී වෙඩි වැදුනේ නැත්නම් එක පිට 200 03ක් ගහලා ලෝක වාර්තාවක් තියනවා

    .අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා හේතුවක්ක් නැතුව අයින් කළා..අඩුම ගානේ නිසි විදියට සමු ගන්න මැච් එකක් දුන්නේ නැහැ..

    සිරාවට බන් පට්ටම බැටා :cool::cool:

    ඉන්දියාවේ wall එක ඩ්‍රාවිඩ් වගේ අපිට හිටපු ගල් තාප්පේ තමයි :sorry::(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාම අහිංසක මනුස්සයෙක්...ස්පින් විදියට ටීම් එකට ආවම මුරලි නිසා කැපිලා ගියා..බැටින් පුරුදු වෙලා ටීම් එකට අවා..හිතපන්කෝ ස්පින් විදියට ආපු එකා බැටින් වලින් ගහනවා කිව්වම..අනික 200 පවා ගැහුවා..පකිස්තාන් වලදී වෙඩි වැදුනේ නැත්නම් එක පිට 200 03ක් ගහලා ලෝක වාර්තාවක් තියනවා

    .අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා හේතුවක්ක් නැතුව අයින් කළා..අඩුම ගානේ නිසි විදියට සමු ගන්න මැච් එකක් දුන්නේ නැහැ..

    sanath awe bowler kenek widiyata
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාම අහිංසක මනුස්සයෙක්...ස්පින් විදියට ටීම් එකට ආවම මුරලි නිසා කැපිලා ගියා..බැටින් පුරුදු වෙලා ටීම් එකට අවා..හිතපන්කෝ ස්පින් විදියට ආපු එකා බැටින් වලින් ගහනවා කිව්වම..අනික 200 පවා ගැහුවා..පකිස්තාන් වලදී වෙඩි වැදුනේ නැත්නම් එක පිට 200 03ක් ගහලා ලෝක වාර්තාවක් තියනවා

    .අලුත් උන්ට තැන දෙන්න ඕන කියලා හේතුවක්ක් නැතුව අයින් කළා..අඩුම ගානේ නිසි විදියට සමු ගන්න මැච් එකක් දුන්නේ නැහැ..

    ස්ටීව් ස්මිත් කොහොමද ගහපු ගේම ඌත් ඉස්සර නිකන්ම බෝලර් නෙ. දැන් අංක එකේ ටෙස්ට් බැට්ස්මන්.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ස්ටීව් ස්මිත් කොහොමද ගහපු ගේම ඌත් ඉස්සර නිකන්ම බෝලර් නෙ. දැන් අංක එකේ ටෙස්ට් බැට්ස්මන්.

    ඔව් උත ආවේ spin all rounder විදියට නේද...මට මතකයි ඕකා 2010 අපිත් එක්ක ගහද්දි හෙනම ගොන්..මන් හිතන්නේ ලිමන් කාරයා උව හැදුවේ.. :)
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ඔව් උත ආවේ spin all rounder විදියට නේද...මට මතකයි ඕකා 2010 අපිත් එක්ක ගහද්දි හෙනම ගොන්..මන් හිතන්නේ ලිමන් කාරයා උව හැදුවේ.. :)

    Hathurusinghe neda?