✈✈ Aviation ✈✈

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Katha karala wadak naha ban. Passenger kenek hatiyata ona tharam oya wage examples denna puluwan. Epama karapu airline ekak. Crew eke inna kollo tika nam aparade kiyanna baha honda dial godak welawata.
    ඔකේ එයාර්හොස්ටස්ලා තව උඩ යන උන් කිව්වැකි. මේ බිම රොදා පුටු තල්ලුකරන ඒවියේශන් එකේ ග‍්රවුන්ඩ් හොස්ට්ලා මාර බල්ටි බන්.. කොල්ලො නම් ඇත්තටම හොදයි. උන් ජොබ් එකත් එලට කරනවා, මිනිස්සුත් එක්කත් ෆ්‍රෙන්ඩ්ලි.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    normal ewa ban.. kohomath dan ape old runaway eka full repair ekak danna kale hari wage.. aluth eka haduwoth nam maru

    normal repair newe...aluthenma full runway repair ekak yanna thiyenawa...kalin government eken access engineering ekata tender deela aluth govermnt eken ewala quotation wadi kiyala tender cancel karala aluthen tender call karala thibba..aluthen kata dunnada danne
     
    Truth-Hunter

    Member
    Jun 15, 2014
    79
    3
    0
    අනේ අප්පේ, උන්ගේ රැස්පොට්. මට නම් එපා උනා. උන් පයිලට්ලා වගේ. අපේ උන්ගෙත් වැරැද්ද, බටන් එක ඔබලා කතා කරන්න පුලුවන්කම තියෙද්හි ෂ්.. ෂ්.. ගානවා. උන්ට මල පනිනවා. ඒ උනාට එමිරේට්ස් එකේ ඉන්නවා සින්හල උන් කලින් ශ්‍රී ලන්කන් හිටිය. උන් එහෙම නැ. හරි හොදයි පැසෙන්ජර්ස්ලට.
    Pilot la hondai ban. dawasak airport baggage clear karanna awidan yana kota tharuna pilot dennek mage ange happuna. Un dennawa dakkama penawa hembath wela wage, direct flight ekakda koheda, ekekge shirt ekakth piti passen panala. Aparade kiyanna baha ange happunama "Sorry malli" kiyala hinawakuth dagena giya.
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    EK434..ada gaththe :) altitude 33000ft
    2t88FIeh.jpg
    [/IMG]
    QwzRCb0h.jpg
    [/IMG]
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එයාර්පෝට් එකත් හැදෙන්න ඕනේ..එක සැහෙන කලෙක ඉදන් තියන අවශ්‍යතාවයක්

    ලංකාවේ ලෑන්ඩ් කරද්දී දැනෙන්නේ වනාන්තරේක emergency ලෑන්ඩ් කරනවා වගේ.. සංචාරක කරමාන්තය ගැන මහා ලොකු පම්පෝරි කියවන අපේ රටේ දේශපාලුවෝ හිතන් ඉන්නේ සුද්දෝ ලංකාවට ආවාම හරිම සන්තෝසෙන් කියල යන්නෙ .. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාම සුද්දෝ එබී එබී බලනවා එයාර්පෝර්ට් එකෙමද මේ ලෑන්ඩ් කරේ කියල..

    එයාර්පෝර්ට් එකෙන් එලියට යන සචාරකයින්ට සුද්දෙ දෙන අපේ එවුන් ගැන වෙනම ත්‍රෙඩ් එකකින් කතා කල යුතුයි.. එත් ලංකාවේ මත්තල හදනවට වඩා අවශ්‍යතාවය තිබ්බේ කටුනායක top class තත්වෙට හදන එක.. කොහෙද අපේ ලොක්කන්ට මොලේ තියෙන්නේ ඔලුවෙ නෙවෙයි නිසා රට හැමදාම එක තැන පල් වෙනවා..හරිම කනගාටුදායක තත්වයක්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලංකාවේ ලෑන්ඩ් කරද්දී දැනෙන්නේ වනාන්තරේක emergency ලෑන්ඩ් කරනවා වගේ.. සංචාරක කරමාන්තය ගැන මහා ලොකු පම්පෝරි කියවන අපේ රටේ දේශපාලුවෝ හිතන් ඉන්නේ සුද්දෝ ලංකාවට ආවාම හරිම සන්තෝසෙන් කියල යන්නෙ .. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාම සුද්දෝ එබී එබී බලනවා එයාර්පෝර්ට් එකෙමද මේ ලෑන්ඩ් කරේ කියල..

    එයාර්පෝර්ට් එකෙන් එලියට යන සචාරකයින්ට සුද්දෙ දෙන අපේ එවුන් ගැන වෙනම ත්‍රෙඩ් එකකින් කතා කල යුතුයි.. එත් ලංකාවේ මත්තල හදනවට වඩා අවශ්‍යතාවය තිබ්බේ කටුනායක top class තත්වෙට හදන එක.. කොහෙද අපේ ලොක්කන්ට මොලේ තියෙන්නේ ඔලුවෙ නෙවෙයි නිසා රට හැමදාම එක තැන පල් වෙනවා..හරිම කනගාටුදායක තත්වයක්..

    කියල වැඩක් නැ අයියේ..2002 පටන් ගන්න තිබුන ප්‍රොජෙක්ට් එකක් තමයි මෙහෙම කල් අදින්නේ :dull::dull:
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    ලංකාවේ ලෑන්ඩ් කරද්දී දැනෙන්නේ වනාන්තරේක emergency ලෑන්ඩ් කරනවා වගේ.. සංචාරක කරමාන්තය ගැන මහා ලොකු පම්පෝරි කියවන අපේ රටේ දේශපාලුවෝ හිතන් ඉන්නේ සුද්දෝ ලංකාවට ආවාම හරිම සන්තෝසෙන් කියල යන්නෙ .. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරාම සුද්දෝ එබී එබී බලනවා එයාර්පෝර්ට් එකෙමද මේ ලෑන්ඩ් කරේ කියල..

    එයාර්පෝර්ට් එකෙන් එලියට යන සචාරකයින්ට සුද්දෙ දෙන අපේ එවුන් ගැන වෙනම ත්‍රෙඩ් එකකින් කතා කල යුතුයි.. එත් ලංකාවේ මත්තල හදනවට වඩා අවශ්‍යතාවය තිබ්බේ කටුනායක top class තත්වෙට හදන එක.. කොහෙද අපේ ලොක්කන්ට මොලේ තියෙන්නේ ඔලුවෙ නෙවෙයි නිසා රට හැමදාම එක තැන පල් වෙනවා..හරිම කනගාටුදායක තත්වයක්..

    :yes::yes::yes:
     
    Sep 25, 2008
    757
    35
    0
    අපිට දැන් හම්බ වෙන්නේ නැ බන්.. ඔසී දුවන එක පාඩුයි බන්. එකක්, ලන්කාවෙන් ඒ තරම් ට්‍රැෆික් එකක් නැ ඩිරෙක්ට් දුවන්න. මැලේ හරි සින්ගා හරි ස්ටොප් ඔවර් එකක් දාලා දුවන්න තරම් අහේනියක් නැ ඒ රූට් එකේ. එහෙනම් මෙහෙම සීන් එකක් සෙට් කරන්න ඔනා. ලන්ඩන්, පැරිස්, මිලාන් ෆ්ලයිට් සෙට් කරන්න ඔනා ඒ ටයිම් එකට ලන්කාවෙන් සිඩ්නි හරි මෙල්බර්න් හරි..

    එහෙම කලොත් ඩුබායි ගිහින් මෙල්බර්න් සිඩ්නි යන යුරොප් සෙට් එක අල්ල ගන්න බැරි වෙන එකක් නැ.

    okkoma naththath 1/4 wath alla ganna puluwann wei... but CMB oya vidiyata thibunoth nam ba....
     
    Sep 25, 2008
    757
    35
    0
    :cool:

    මැනේජ්මන්ට් එක හොදනම් එයාර්ලයින් එක ගොඩ දාගත්තැකි.. ඔවට දේශපාලන රාජ්ය ඩිප්ලොමැටික් උනන්දුව ඔනේ. අපිට නැත්තේ ඒකනේ. සන්චාරක කර්මාන්තේ දියුනු උනොත් අනිවා ලාබ ලැබෙයි ශ්‍රී ලන්කන් එකටත්. අලුත් ෆ්ලීට් එක එලකිරියට තියාගත්තොත් මිනිස්සු යයි. නැත්තම් ලන්කාවේ උනුත් යන්නේ නැ.

    ape mata hithena hatiyata nam lankawa thiyenne airline ekak laba gannna puluwan hondama thanaka ... rate pihiteema ,,, balapanko poddak nadda kiyala .... hariytama loke meda hariye ,,, pattama point ekak ban ,, hari haman wada piliwelak thama naththe
     
    Sep 25, 2008
    757
    35
    0
    තව තුනක් එන්න තියනවා බන්...තුනක් නෙවේ MSN 1689ත් එක්ක 4ක්
    A330-343 4R-ALO 1650 RR Trent 772 28J/269Y ##/07/2015 - - order
    A330-343 4R-ALP 1669 RR Trent 772 28J/269Y ##/09/2014 - - order
    A330-343 4R-ALQ 1687 RR Trent 772 28J/269Y ##/10/2015 - - order

    https://docs.google.com/spreadsheets/d/1Ff2DA4QRsnyx6Og6UREgvDckpdF2Iu7o4Vcj6m7EM_I/pub?single=true&gid=0&output=html

    ade mage mole awulakda manda ,, mata hithenne thawa 30k 40k wath ganna one kiyala ,,,, mona magualakda
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ade mage mole awulakda manda ,, mata hithenne thawa 30k 40k wath ganna one kiyala ,,,, mona magualakda

    kohenda bn echchara ganna salli..me aran thiyana ewa aran thiyennth leas karala..fleet gana echcharama awulak newe bn..hariyata managment karanawanm oya thiyana ganen patta profit hoyanna puluwan..

    anika kochchara fleet thibbath wadak na..airline eke human resources, infrastructure develop wenne nathuwa