ඔකේ එයාර්හොස්ටස්ලා තව උඩ යන උන් කිව්වැකි. මේ බිම රොදා පුටු තල්ලුකරන ඒවියේශන් එකේ ග්රවුන්ඩ් හොස්ට්ලා මාර බල්ටි බන්.. කොල්ලො නම් ඇත්තටම හොදයි. උන් ජොබ් එකත් එලට කරනවා, මිනිස්සුත් එක්කත් ෆ්රෙන්ඩ්ලි.Katha karala wadak naha ban. Passenger kenek hatiyata ona tharam oya wage examples denna puluwan. Epama karapu airline ekak. Crew eke inna kollo tika nam aparade kiyanna baha honda dial godak welawata.






