✘ නිලනොවන ජන්ද ප්‍රථිඵල ✘

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මොණරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිපලය - (නිල නොවන )
    එක්සත් ජාතික පක්ෂය - 8457
    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7232
    ජනතා විමුක්ති පොරමුණ - 1140

    :lol::lol::lol:
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඔක්කොම ටෝයියෝ
    මේ ත්‍රෙඩ් එකට එන්නකෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1693609

    ඇයි බොගේ දුක කියන්නද? අනේ පල උට්ටෝ යන්න මේ දිනාගෙන එන වෙලාවේ. උබේ අප්පුච්චට කියපන් බඩු පැක් කරගන්න කියලා, හෙට උදේම ගමනක් යන්න තියෙනවනේ. :D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    trincomalee wala sinhala muslim tamil okkoma
    1:1:1 wage innawa eka hinda danma form wenna epa... batticalo, jaffna wage enakota thamay tharu penne...



    ඔව් මම හිතන්නේ ප්සොටල් වොට්ස් වලින් ජන මතය ගැන අදහසක් ගන්න පුළුවන්, ටි එන් ඒ එකට කෙලවෙන තරමටම හොඳයි මචන්
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,093
    757
    113
    Paris
    නිල නොවන ආරංචි අනුව දැනට එජාප ය ඉදිරියෙන් සිටින කොට්ඨාශ -
    බේරුවල,
    මාවතගම,
    වාරියපොල,
    මින්නේරිය,
    නුවරඑළිය,
    කුණ්ඩසාලෙ,
    හාලිඇල,
    බදුල්ල,
    පානදුර ,
    පොළොන්නරුව තැපැල්,
    මාතලේ තැපැල්,
    ගම්පහ තැපැල්,
    (නිල නොවන එහෙත් විශ්වාස කටයුතු තොරතුරු මත පදනම් වී ඇත.)....
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල ආසනය (නිලනොලත්)
    එක්සත් ජාතික පක්ෂය වැඩි චන්ද 14000කින් ඉදිරියෙන්