oya postal votes ne![]()
මොණරාගල දිස්ත්රික් තැපැල් ඡන්ද ප්රතිපලය - (නිල නොවන )
එක්සත් ජාතික පක්ෂය - 8457
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7232
ජනතා විමුක්ති පොරමුණ - 1140



ඔක්කොම ටෝයියෝ
මේ ත්රෙඩ් එකට එන්නකෝ...
http://www.elakiri.com/forum/showthread.php?t=1693609

ඔව් මම හිතන්නේ ප්සොටල් වොට්ස් වලින් ජන මතය ගැන අදහසක් ගන්න පුළුවන්, ටි එන් ඒ එකට කෙලවෙන තරමටම හොඳයි මචන්
trincomalee wala sinhala muslim tamil okkoma
1:1:1 wage innawa eka hinda danma form wenna epa... batticalo, jaffna wage enakota thamay tharu penne...

ITAK කියන්නේ දෙමල සදානෙද ? එතකොට TNA ?දෙමල සන්ධානෙට පුක ඉරෙයි වගේ![]()
ITAK කියන්නේ දෙමල සදානෙද ? එතකොට TNA ?

tamil arusakachchi kiyanne oka neda![]()

UPFA has won Galle,Matara,Hambantota,Rathnapura and Kurunegala postal votes![]()