🎓විදේශ රටක අද්‍යාපනය🎓

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    විදේශ රටක අද්‍යාපනය හදාරන්න ගිය අයගෙන් පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන.
    දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලා ඒ රටට ගියාම පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන්නේ.
    සාමන්යෙන් සතියකට පැය 20 ක් වගේනේ ලීගලි වැඩ කරන්න පුළුවන්.
    අපි හිතවා පලවෙනි සෙමෙස්ටර් එකට ගෙවල අපි එහෙට ගිය කියලා.

    පාර්ට් ටයිම් වැඩ කරලා අපිට ටියුෂන් ෆී එකයි අනෙක් වියදම් එහෙම කවර් කරගන්න පුලුවන්ද?
    මේක යන රට අනුව වෙනස් වෙනවා,ඒ හින්ද ඔයාල ඔයාලගේ අද්දැකීම් එහෙම කියන්න?

    කැනඩා,නිව් සිලන්ඩ් ,ඔසී වගේ රට වලටනේ ගොඩක් දුරට කට්ටිය යන්නේ.මේ රටවලින් මන් කියපු විදිහට යනවනම් හොද රට මොකද්ද?
    මන් මෙහෙ (NIBM) එකේ HND එක කරලා රට ගිහින් ඉතුරු ටික කරගන්න ආසාවක් ආව.මේ අදහස හොදද ?නැත්න්ම 4yr ඩිග්රි එක මෙහෙ කරන එකද හොද ?
    රටකට ගිහින් සෙට්ල් වෙන්න ආසාවක් තියෙන නිසා තියෙන ඔප්ෂන් ගැන බැලුවේ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම නම් කියන්නේ එපා කියලා. ඒක උබේ කැමැත්ත හා අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.

    ඔය කියන තරම් හැම දේම සුන්දර නෑ. ගොඩක් යන අය අන්තිමට ඉගෙන ගන්න එක හරියට කරන්නෙත් නෑ..(මොකද අනිවා පාට් ටයිම් කරන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා)පස්සෙ අන්තිමට නිකං කොලයක් ගත්තට එකෙන් වැඩක් ඇති දෙයක් කරගෙන නෑ.

    හොදම දේ මෙහෙ ඩිග්‍රි එක කරල. හොදට එක්ස්පිරියන්ස් අරන් හොද ජොබ් එකකටම යන්න ට්‍රයි එකක් දෙන්න (කියන තරම් ලේසි නෑ තමා..ඒත් ඒක හොදයි මට හිතෙන්නේ)
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    Interested mtth idea ekk tynwa. MSc ekkt hbi
    hodayine,balamu kattiyage adahas me gana

    මම නම් කියන්නේ එපා කියලා. ඒක උබේ කැමැත්ත හා අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.

    ඔය කියන තරම් හැම දේම සුන්දර නෑ. ගොඩක් යන අය අන්තිමට ඉගෙන ගන්න එක හරියට කරන්නෙත් නෑ..(මොකද අනිවා පාට් ටයිම් කරන්න සෑහෙන්න කට්ටක් කන්න වෙනවා)පස්සෙ අන්තිමට නිකං කොලයක් ගත්තට එකෙන් වැඩක් ඇති දෙයක් කරගෙන නෑ.

    හොදම දේ මෙහෙ ඩිග්‍රි එක කරල. හොදට එක්ස්පිරියන්ස් අරන් හොද ජොබ් එකකටම යන්න ට්‍රයි එකක් දෙන්න (කියන තරම් ලේසි නෑ තමා..ඒත් ඒක හොදයි මට හිතෙන්නේ)

    e adahasath tiyenava machan,man poddak hoyala baluwe mokatha aththa thathve kiyala
     
    • Like
    Reactions: Gwynbleidd

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය අපහරණය කර (පැහැරගෙන) ශ‍්‍රී ලංකාවට පැමිණ සැ`ගව සිටින 24 හැවිරිදි ශ‍්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත. දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව වන ‘‘ඔටිනි සෝරා’’ මහත්මිය විසින් 24 හැවිරිදි සැකකාර ශ‍්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ කොච්චිකඬේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර ඇත. සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනි දින දීය.

    මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඬේ දළුවකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

    ඔහු දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇත. එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර ඇත.

    පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් ඇගේ වැඩිහිටියන්ට හොරා පවත්වා ඇත. ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට පලා විත් ඇත. පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබේ.

    ඒ අනුව ජපානයෙන් පැහැරගෙන පැමිණි ජපන් පෙම්වතිය ඇගේ මව ශ‍්‍රී ලංකාවට පැමිණෙන තෙක් කොච්චිකඬේ පල`ගතුරේ පිහිටි සංචාරක හෝටලයක තානාපති කාර්යාලය විසින් ආරක්‍ෂාකාරීව නවතා ඇත. එහිදී ජපන් තරුණියගේ වැඩි ආරක්‍ෂාවට යැයි පවසමින් ජපන් තරුණියගේ පෙම්වතාගේ නැෙ`ගණියද හෝටලයේ නතරවී ඇත.

    තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව සංචාරක හෝටලයට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී ඇත.

    පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කර ඇත. එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැෙ`ගණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර ඇත.

    කොච්චිකඬේ පොලිසිය විසින් මේ පිළිබඳව දිවයිනේ සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද යවා ඇත. පොලිස්පතිවරයා දැනුවත් කර එම යුවළගේ ඡායාරූප ජනමාධ්‍ය වෙත නිකුත් කළ බව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා පැවසීය. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් තරුණිය සොයා ගැනීමටත් සහය වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින කොච්චිකඬේ පොලිසිය තොරතුරක් ඇතොත් 071-8591631 දුරකථනයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටී
     
    yako mara dial inne
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    karana un innawa.hemotama karanna be.20hr karala karanna be.cash in hand horata karanna one.20hr karala rent+food gewanna athi.
    uba ausi neda inne.uba kiyana kathava godak aya kivva.cash in hand horata matta unoth gedara neda.lankave aya godak ehema karanava ne.risk ekak tiyenava
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    uba ausi neda inne.uba kiyana kathava godak aya kivva.cash in hand horata matta unoth gedara neda.lankave aya godak ehema karanava ne.risk ekak tiyenava

    Ehema ne.kohomath 80% sinhalu horata tamai weda karanne.ahu wenne ne kelam kivve nattan immigration ekata.kelam kiyanne indian un.unta wistara kiyanne nethuwa hitiyama hari weda karana place wala.ehema kawuwath hoyanna enne ne.
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    123163787_23846073186660539_6173120034166953807_n.jpg
     
    • Like
    Reactions: Jim_Moriarty