🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,766
    165,418
    113
    එකමත් එක රටක
    🏏 2nd Match [Group Stage]

    Netherlands 🇳🇱 vs Pakistan 🇵🇰
    Winner: Pakistan
    POM: Shaheen Afridi
    NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.
    දින්නේ නැති උනාට හොදට කරල තියනව හොද පිච් වලත්.

    පරදින්න ඉඩ තියනව පක්කො..

    34MzTk2.jpg
     
    • Wow
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.
    දින්නේ නැති උනාට හොදට කරල තියනව හොද පිච් වලත්.

    පරදින්න ඉඩ තියනව පක්කො..

    34MzTk2.jpg
    මේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද? 😲

    @dilann Bro, ඔයාට Game එක ගැන හොඳ Reading එකක් තියනවා නේ. Predictions කරගෙන යමුද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    NED පක්කොන්ගේ ෆුල් ටීම් එකත් එක්ක මේ ගහල තියෙන්නේ Naseem ,Rauf, Wasim Jr උන් එක්ක.
    දින්නේ නැති උනාට හොදට කරල තියනව හොද පිච් වලත්.

    පරදින්න ඉඩ තියනව පක්කො..

    34MzTk2.jpg
    ෆ්ලැට් පිච් නිසා සත පහක විශ්වාසයක් නැහැ match එක ඉවර වෙනකන් ..හැබැයි මොලෙන් සෙල්ලම් කරයි පක්කො..

    මේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද? 😲

    @dilann Bro, ඔයාට Game එක ගැන හොඳ Reading එකක් තියනවා නේ. Predictions කරගෙන යමුද?
    පව් බන්..උන් ඉන්න ඕන
    ------ Post added on Oct 5, 2023 at 10:43 PM
     
    • Like
    Reactions: CeylonMusk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,418
    113
    එකමත් එක රටක
    මේ World Cup එකේ ලොකුම Upset එක හෙට වෙයිද? 😲

    @dilann Bro, ඔයාට Game එක ගැන හොඳ Reading එකක් තියනවා නේ. Predictions කරගෙන යමුද?
    predict කරන්න අමාරුයි බන්. කොලේ විදියට Pak දිනනවා කිව්වට මේ පිච් වල ඔය හොදට බෝල් කරනවා කියන උන් තේරුමක් නැති උන් වෙන්න ඉඩ තියනව.
    Pak වලට spiners නෑ වැඩක් ගැන පුලුවන්.
    උන්ගේ batting වල උඩ power hitters ල නෑ . උන් 330 වගේ තමයි ගහන්නේ උපරිම.

    NED උන් අර qualifiers වල වගේ ගැහුවොත් උන්ට දිනන්න පුළුවන්. අනික මුන් පක්කොන්ගේ මේ WC side එක වගේම සෙට් එකත් එක්ක ODI series ගහල තියනව හොදට.. පක්කොන්ගෙන් මැච් එක ගියොත් උන් පිස්සු කෙලිනව ..
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    predict කරන්න අමාරුයි බන්. කොලේ විදියට Pak දිනනවා කිව්වට මේ පිච් වල ඔය හොදට බෝල් කරනවා කියන උන් තේරුමක් නැති උන් වෙන්න ඉඩ තියනව.
    Pak වලට spiners නෑ වැඩක් ගැන පුලුවන්.
    උන්ගේ batting වල උඩ power hitters ල නෑ . උන් 330 වගේ තමයි ගහන්නේ උපරිම.

    NED උන් අර qualifiers වල වගේ ගැහුවොත් උන්ට දිනන්න පුළුවන්. අනික මුන් පක්කොන්ගේ මේ WC side එක වගේම සෙට් එකත් එක්ක ODI series ගහල තියනව හොදට.. පක්කොන්ගෙන් මැච් එක ගියොත් උන් පිස්සු කෙලිනව ..
    ඔව් පාකිස්තානේ Highly unpredictable නේ කොහොමත්. Netherlands underdogs ලා කියලා නොසලකා අරින්නත් බෑ. හොඳ Experienced players ලා ඉන්නවා. Nothing to lose නිසා කොහොමත් බැටේ දෙන්නම් කියලා එන්නෙ. Statistically predict කරන්න නම් අමාරුයි තමයි. අනික තාම Word Cup එක පටන් ගත්තා විතරයි නේ. කවුරු මොනවා කරයිද කියලා කියන්න ටිකක් අමාරුයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,766
    165,418
    113
    එකමත් එක රටක
    ඔව් පාකිස්තානේ Highly unpredictable නේ කොහොමත්. Netherlands underdogs ලා කියලා නොසලකා අරින්නත් බෑ. හොඳ Experienced players ලා ඉන්නවා. Nothing to lose නිසා කොහොමත් බැටේ දෙන්නම් කියලා එන්නෙ. Statistically predict කරන්න නම් අමාරුයි තමයි. අනික තාම Word Cup එක පටන් ගත්තා විතරයි නේ. කවුරු මොනවා කරයිද කියලා කියන්න ටිකක් අමාරුයි..
    ප්‍රැක්ටිස් මැච් වල අපිට විකට් ගන්න බැරි උනාට NED උන් ඔසී ලගේ විකට් 7ක් ගන්නවා 160+ කට ඕවර් 25ක වගේ මැච් එකක. ඒ කියන්නේ උන්ට විකට් ගන්න පුලුවන්.
    උන්ගේ batting inning එක තේරුමක් නැති වෙන්ව Starc hat trick එකක් දාල විකට් ටික ගත්ත නිසා. එකින උන්ව මනින්න බෑ .
    පක්කොන්ගේ විකට් ගත්තොත් පක්කන්ගේ ඔය bowlers ලට අමාරුයි උන්ව defend කරන්න .

    පක්කොන්ට ප්‍රැක්ටිස් මැච් දෙකේම ගැහුවා නේ අනිත් උන් හොදටම . Rauf ව වඩා ගත්ත.

    NED දින්නොත් හොදයි WC එක open වෙන්න පටන්ගත්ත ගමන්ම.
    උඩ ගිහින් ඉන්න ටීම් ටික පොලවට එයි.
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    NED දින්නොත් හොදයි WC එක open වෙන්න පටන්ගත්ත ගමන්ම.
    උඩ ගිහින් ඉන්න ටීම් ටික පොලවට එයි.
    අනිවාර්යයෙන්. එහෙම වුනොත් Cricket fans ලට හොඳ Tournament එකක් බලන්න පුළුවන් Highly competitive games තියන. 😍
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,997
    13,572
    113
    පෘථිවිය
    🏏 1st Match Result 🏏

    ⚜️ Winner: New Zealand 🇳🇿
    👨🏽 POM: Rachin Ravindra

    Live Leaderboard Score: Click Here

    Leaderboard after the first match as follows:

    View attachment 216029
    I also participated, how come I'm not on the list?

    🏏 2nd Match [Group Stage]

    Netherlands 🇳🇱 vs Pakistan 🇵🇰
    Winner: Netherlands
    POM: Logan van Beek
    ------ Post added on Oct 6, 2023 at 6:42 AM
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    I also participated, how come I'm not on the list?
    I read over the thread numerous times, but I never came across your response. I'm not entirely certain of what transpired there. 🤔 Don't worry, though; I'll include your entry for the 1st match. I apologize for leaving your name off the leaderboard and appreciate you bringing it to my attention Bro.

    වෙනකාගේ හරි Entries miss වෙලා තියනවා නම් කියන්න, Live Leaderboard එකෙන් බලලා Match day එක ඉවර වෙන්න කලින්.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind