🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    ‼️ Friendly Reminder!

    දැන් Leaderboard එකේ Ranks ළඟ ළඟ යනවා. දැන් Game එක Interesting.. ඒක නිසා Entries miss කරගන්න එපා. 😉

    @Chimpanzee Putha @yakshaya @Sandy_Fdo @Stimulus mind @Keshan94 @Nu1Dnk

    ⏳ තව පැය 2 ක් තියනවා 19th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්, පැය 5 1/2 ක් තියනවා 20th Match එකට කලින් Prediction එක කරනවා නම්. ජයවේවා!
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    @CeylonMusk දැන් Sa v Eng එක වෙනස් කරන්ඩද ? Original එක edit කරොත් අවුලක් නැද්ද?
    🏏 19th Match [Group Stage]

    Netherlands 🇳🇱 vs Sri Lanka 🇱🇰
    Winner: SL
    POM: Asalanka

    Participant No:
    Prediction Accuracy:

    ————————————————

    🏏 20th Match [Group Stage]

    England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 vs South Africa 🇿🇦
    Winner: SA
    POM: Aiden Markram

    Participant No: 15
    Prediction Accuracy:
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    @CeylonMusk දැන් Sa v Eng එක වෙනස් කරන්ඩද ? Original එක edit කරොත් අවුලක් නැද්ද?
    Original එක Edit කරන්න එපා. එතකොට අනිත් එකේ Cutoff time පහුවෙලා නිසා Invalid entry එකක් විදිහට ගන්න වෙන්නෙ. 20th Match එකේ Prediction එක අලුතෙන් දාන්න.. මම අලුත් එක, Entry එක විදිහට ගන්නම් 20th Match එකට. 😉 1:30 ට කලින් දාන්න..
     
    • Like
    Reactions: BadAlucard

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    "ජය බන්දා ලොවේ ධජ ලෙළවා අපේ, අපි එනවා මගේ අම්මේ
    අද මේක දින්නොත්, ඊළඟ Sri Lanka vs England match එකේ Result එක එනකන් යන්නෙ නෑ Facebook නම්. 🤣

    හෑලි ලියන්න පටන් අරන් ඇත්තෙ දින්නම දාන්න.

    ❌ PREDICTIONS CUTOFF FOR THE 20th MATCH ❌

    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 England won the toss and elected to field first.



    Template:

    🏏 21st Match [Group Stage]

    India 🇮🇳 vs New Zealand 🇳🇿
    Winner:
    POM:

    Participant No:
    Prediction Accuracy:
    ------ Post added on Oct 21, 2023 at 1:34 PM
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Original එක Edit කරන්න එපා. එතකොට අනිත් එකේ Cutoff time පහුවෙලා නිසා Invalid entry එකක් විදිහට ගන්න වෙන්නෙ. 20th Match එකේ Prediction එක අලුතෙන් දාන්න.. මම අලුත් එක, Entry එක විදිහට ගන්නම් 20th Match එකට. 😉 1:30 ට කලින් දාන්න..
    අහ් දැන් වැඩක් නෑ ,🙂😒 ඔන්න මුකුත් edit කරේ එහෙම නෑ 🙂
     
    • Like
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    අහ් දැන් වැඩක් නෑ ,🙂😒 ඔන්න මුකුත් edit කරේ එහෙම නෑ 🙂

    Movie Orchard Films GIF by 1091
     
    • Haha
    Reactions: BadAlucard