🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ‼️ Friendly Reminder!

    @yakshaya @dhanuka kumara @Stimulus mind @nastaya @Batfleck

    ⏳ ඔයාලට තව පැය 2 ක් තියනවා 3rd Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්, පැය 6 ක් තියනවා 4th Match එකේ Cutoff time එකට කලින් Prediction එක කරනවා නම්. ජය වේවා!

    🏏 4th Match [Group Stage]

    South Africa 🇿🇦 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka
    POM: kusal janaith eya play kare nathnam kusal medis

    Afghanistan 🇦🇫 vs Bangladesh 🇧🇩
    Winner: Afghanistan
    POM: rashid

    poddak late una..wk4 gihin..podi chance 1k denna
    1696662314898.png
     
    • Love
    Reactions: CeylonMusk

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    🏏 4th Match [Group Stage]

    South Africa 🇿🇦 vs Sri Lanka 🇱🇰
    Winner: Sri Lanka
    POM: kusal janaith eya play kare nathnam kusal medis

    Afghanistan 🇦🇫 vs Bangladesh 🇧🇩
    Winner: Afghanistan
    POM: rashid

    poddak late una..wk4 gihin..podi chance 1k denna
    View attachment 216191
    Rules වලට යමු Bro. Sorry! නැත්නම් අනිත් අයටත් අසාධාරණයි නේ. අනික මම Data enter කරලා ඉවරයි 3rd Match එකේ. අවුලක් වෙන්නෙ නෑ එක Match එක නේ Miss වුනේ. 🥲

    POM එකටත් එක්කෙනෙක්ගේ නමක් විතරක් දාන්න. අද KJP කොහොමත් Sure නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Rules වලට යමු Bro. Sorry! නැත්නම් අනිත් අයටත් අසාධාරණයි නේ. අනික මම Data enter කරලා ඉවරයි 3rd Match එකේ. අවුලක් වෙන්නෙ නෑ එක Match එක නේ Miss වුනේ. 🥲

    POM එකටත් එක්කෙනෙක්ගේ නමක් විතරක් දාන්න. අද KJP කොහොමත් Sure නෑ.
    ela..loku deyak..kela wena seen 1k thiyenne :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    mage prediction dekama waradinna yanne 🥴

    Shamzi POM South Africa Wins
    Shakibul POM Ban wins
    මොනවා වෙයිද කියන්න බෑ. 😅 Shakib, Mehidy දෙන්නම Wickets 3 ගානේ දැම්මා නේ.

    Mehidy Hasan : 9 - 3 - 25 - 3
    Half century එකකුත් දැම්මා නම් POM වෙන්න පුළුවන් වෙයි. එහෙම වුනොත් මගේ POM Prediction එකක් හරි. 😉

    Template:

    🏏 5th Match [Group Stage]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner:
    POM:

    Prediction Accuracy: 0/48
    ------ Post added on Oct 7, 2023 at 3:15 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    🏏 5th Match [Group Stage]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: Australia 🇦🇺
    POM: Usman Khawaja

    ඉන්දියාව මේ සැරේ පළවෙනි මැච් එකෙන්ම අප්සෙට් කරවනවා ඕස්ට්‍රේලියාව. හරියට නවසීලන්තෙ T20 world cup එකේදි කරා වගේ. :yes: ඒ මැච් එක නම් මට මතක විදිහට තිබ්බෙ කොල්කටාවල ඊඩ්න් ගාර්ඩ්න් ග්‍රවුන්ඩ් එකේ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    🏏 5th Match [Group Stage]

    India 🇮🇳 vs Australia 🇦🇺
    Winner: India
    POM:Shubman Gill

    Prediction Accuracy: 2/48
     
    Last edited: