අපේ තාත්තගෙ මල්ලි මැරිච්ච වෙලේ තාත්තගෙ මල්ලිගෙ බෑණගෙ නෑයො ආවා හෙන දුරින්. ඒ මිනිස්සු අපේ තාත්තව දැකලත් නෑ.
ඒ මිනිස්සු මළ ගෙදර එනකොට අපේ තාත්තා තමයි පිළිගන්න හිටියෙ. කලින්ම ආවෙ වයසක සීයා කෙනෙක්. උන්දෑ අපේ තාත්තව දැක්ක හැටියේ පස්සට පැනලා කෑ ගැහුවනෙ.
තාත්තයි මැරිච්ච එයාගෙ මල්ලී ටිකක් එක වගේ.