📌 කිරියෙ වටින නූල් එකතුව

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    ඔයාල උඩ පහල යද්දි සෙට් උන වටින, Wisdom එක පිරුණ නූල්, ඔයාල සේව් කරන් ඉන්න නූල් මේ Thread එක ඇතුලෙ බෙදාගන්න ...

    මේ Format එකෙ දාන්න ...


    1. මේ Thread එකෙ මොනවද අන්තර්ගතය, කොහොමද ඒක වැදගත් වෙන්නෙ

    2. දාපු කෙනාගෙ නමත් @ ගහල mention කරල එයාටත් credit එක දීල Thread Link එක දාන්න 👍

    Examples 👇


    🟡 Night Club යන්න ආස අයට guide එකක් මේ නූලෙ comment වල තියනව, Highly Recommended

    Thread 'Night Club යන්න ආසයි' https://elakiri.com/threads/night-club-යන්න-ආසයි.2139772/

    🟢 Scent / Perfume use කරන්න ආස අයට guide එකක්

    Thread 'Elakiri Fragrance Guide' https://elakiri.com/threads/elakiri-fragrance-guide.1876808/

    🔵 Laptop එකක් ගන්න ඕනි අයට A - Z guide එකක්

    Thread 'ලැප්ටොප් එකක් ගමු' https://elakiri.com/threads/ලැප්ටොප්-එකක්-ගමු.2188153/

    🟣 ANAL sex කරන්ඩ ඉන්දරේගෙ guide එකක් .. Highly Recommended @IndrajithGamage

    Thread 'සතියකට හාල් පොල් රැගෙන යන පොර වල් ය. 🤣🤣 (හාල් 240, පොල් 185)' https://elakiri.com/threads/සතියකට-හාල්-පොල්-රැගෙන-යන-පොර-වල්-ය-🤣🤣-හාල්-240-පොල්-185.2181143/

    🟨 ලස්සනට ඉන්න, skin එක maintain කරන්න guide එකක් කොල්ලොන්ට @tupac97

    Thread 'ලස්සනට ඉමු part 01' https://elakiri.com/threads/ලස්සනට-ඉමු-part-01.2140088/

    🔷 සතුරෙක් ගෙන් නිවැරදිව පලි ගන්නා ආකාරය ගැන නූලක්

    Thread 'ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349' https://elakiri.com/threads/ඔබේ-සතුරාගෙන්-පලිගන්නා-ආකාරය-ඩීමන්-ගේ-කෝ-349.1361395/

    🟠 සිංහල Blogs ගැන link තියන නූලක්

    Thread 'මම කියවන ලංකාවේ blog' https://elakiri.com/threads/මම-කියවන-ලංකාවේ-blog.2154457/
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    • Sad
    Reactions: Frostbyte_SL

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    🟡 පෙරසම ගැන ( ඉවත් කිරීම ) වැදගත් කරුණු තියන නූලක්

    Thread 'ඔබෙත් පෙරසම පස්සට කරන්න බැරිද?' https://elakiri.com/threads/ඔබෙත්-පෙරසම-පස්සට-කරන්න-බැරිද.1863017/

    🟢 එළකිරි Movie Thread

    https://elakiri.com/threads/sinhala-movies.1749147/

    🔵 එළකිරියෙ දිවි නසාගත්තු කොල්ලා මලිත් සංක R.I.P.

    https://elakiri.com/threads/malith-sanka-passed-away.1157418/

    https://elakiri.com/threads/health-problem-help-please.1140054/
     
    • Wow
    Reactions: techhelpme

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    තනුජක අය්යගෙ හිරේ ගැන ත්‍රෙඩ් එකත් දාන්න.ආ තව එක්කෙනෙක් එකක් දාල තිබුනා. ඒව දැක්කොත් ආය හිරේ යන වැඩ කරන්න හිතෙන්නෙ නෑ
     
    • Wow
    Reactions: Yeezus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    💥 ඉස්සර කිරියෙ කොල්ලොන්ගෙ ඇඟ හිරි වට්ටපු ලබු ගෙඩියගෙ කතාව ... මේක කිරියේ ප්‍රසිද්ධ ම කතාවක්

    Thread 'ඔන්න කාටත් දැනගන්න Labu Gediya' https://elakiri.com/threads/ඔන්න-කාටත්-දැනගන්න-labu-gediya.1647151/
    labu gediyage kathawa ane mnda bn wishwasa krnda amarui ne. aye kiyewwa dan
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo

    🟡 තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    https://elakiri.com/threads/තැඹිලි-වයින්-ගෙදරදීම-හදමු.1578301/

    🟡 මාලු ටැංකි හදන්න කැමති අයට

    https://elakiri.com/threads/මාළු-ටැංකියක්.1710082/

    🟡 ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    https://elakiri.com/threads/ඩෙංගු-උණට-ගස්ලබු-කොල-දෙන්නේ-මෙහෙමයි.1795698/

    🟡 ලංකාවෙ දේවල් කරගන්න ඕන ලියකියවිලි

    උප්පැන්නයක නමක් ඇතුළත් කිරීම හෝ වෙනස් කිරීම / වාසගම වෙනස් කිරීම
    උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් ලබා ගැනීම
    උප්පැන්න සහතිකයට පියාගේ / මවගේ තොරතුරු ඇතුළත් කිරීම
    කල්ගිය උපතක් ලියාපදිංචි කිරීම
    මියගිය අයගේ බැංකු ගිණුම්වලින් මුදල් නිදහස් කිරීම
    මුල්වරට හැදුනුම්පතක් ලබා ගැනීම
    හැදුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීම
    සංශෝධිත හැදුනුම්පතක් ලබා ගැනීම
    කල්ගිය මරණයක් ලියාපදිංචි කිරීම
    මහජනාධාර මුදලක් ලබා ගැනීම (ඇදුම, භීතිය, හෘදරෝග, අපස්මාරය වැනි රෝග)
    විශේෂ රෝගාධාර මුදලක් ලබා ගැනීම (ක්‍ෂය රෝග, පිළිකා, ලාදුරු, තැලසීමියා)
    ස්වේච්ඡුා සංවිධානයක් ලියාපදිංචි කිරීම
    දැව කැපුම් බලපත‍්‍රයක් ලබා ගැනීම
    දැව ප‍්‍රවාහන බලපත‍්‍රයක් ලබා ගැනීම
    පදිංචි / භුක්ති විදින ඉඩමට බලපත‍්‍රයක් ලබා ගැනීම
    දීමනා පත‍්‍රයක් සකස් කරවා ගැනීම
    දීමනා පත‍්‍ර අන් අයට පැවරීම
    පසු අයිතිය නම් කිරීම
    මුල් අයිතිය ඉල්ලීම

    https://elakiri.com/threads/කවදා-හරි-ඕනෑ-වෙයි.1803354/


    🟡 Gym යන්න ආස කුකුලොන්ට

    https://elakiri.com/threads/gym-යමු-part-i.1805890/

    🟡 පිටකොටුවෙ අතරමං වෙන්නෙ නැති වෙන්න

    https://elakiri.com/threads/pettah-shops-thread.1543135/

    🟡 වටින thread

    https://elakiri.com/threads/මා-බම්ප්-කල-වටිනා-ත්‍රෙඩ්.1928700/

    🟡 SEX ටැබා

    https://elakiri.com/threads/sex_tablest-දෙවනි-කොටස-💊-කෙල්ලන්ට-⚠️️.1972946/

    🟡 Share Market Mega Thread

    https://elakiri.com/threads/share-market-mega-thread.1954680/

    🟡 Treasure Bill වල ආයෝජනය කරමු (Detailed Guide)

    https://elakiri.com/threads/treasure-bill-වල-ආයෝජනය-කරමු-detailed-guide.2138341/

    🟡 GuliWiki

    https://elakiri.com/threads/guliwik...high-here-focus-coding-mind-relaxing.2077513/