🔴 ටික් ටොක් කරන මේ හාමුදුරුවන්ව අඳුරනවාද???

nidarsha91

Well-known member
  • පිටිපස්සෙන් කැමරාව අරගෙන යන එක තමයි අවුල. නැත්තන් වැඩේ ගොඩ දාගන්න තිබ්බ. ස්ක්‍රිප්ට් එක ලියපු කෙනා ඒක ගැනත් කතා කරවන්නයි ලියල තියෙන්නෙ. නැත්තන් ඔන්න කතාව මැද්දෙන් සපෝටර් කැමරා එකක් හදිසියෙ ඇදල අරගෙන අල්ලනව වගේ තිබ්බා නං තව වැඩේ ඒ පැත්තෙන් යවන්න තිබ්බා. කියන්න බෑ කවුද දන්නෙ නෑ නිෂ්පාදකයා. එයාට ඕන විදියටනෙ දොරටුපාල ක්‍රියාවලිය සිද්ධ වෙන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම නම් ඇහැරපු එකාට බැනලා නිදාගන්නවා ආස එකෙක් සීට් එක දියන් කියලා . සියල්ල අත් ඇරියන් හිටගෙන පලයන්

    ආරක්සක අන්ස සාමාජිකයෙක් නැග්ගොත් සිට් එක දෙන්න
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    ඉතිං උඹ කියන්නේ හාමුදුරුවරුන්ට බස් වල යන්න ඵපා කියලද?අනික දුන්න සීට් ඵකත් ඵපා කිව්වනේ..
    මේ බස් එකක් නෙමෙයි.අනික් ඇයි කැමරා අල්ලන් යන්නෙ. මේක හිතලම නිදාගෙන ඉන්න එකෙක්ට කෙලින්න කරපු වැඩක්
    ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි ආරන්චිය. පරන පත්තර වලට එහෙම ඇක්සෙස් තියෙන උන් බලපල්ලා 2000 to 2006 වගේ මෙයා පට්ට චරිතයක්

    මෙන්න බඩ්ඩ

    D.K Udayasiri කියල ගූගල් කරල බලහල්ලා


    https://encrypted-tbn0.gstatic.com/...d3XdZRz7z0YAIGI_NehRje_GfWrlrvO_9f8rw-n8&s=10
    ------ Post added on Mar 22, 2025 at 6:27 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    වීඩියෝ එක ගානට ආවා පුතේ. මේකට විව්ස් බර ගානක් එයි පුතේ මයේ පුතාට ගොඩක් පිං පුතේ
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    math oya video eka dakka iye.
    oya hamuduruvo gana mata sakai, mata hithenne othana vena gemak vage yanne, eya kiyana samahara evath ane mnda, meya eka video ekaka kiyanava supiri vahana hamuduruvaru pavichchi karana eka kapai kiyala.

    hena lassanata kiyana hinda math videos kipayak baluva, eth meyage katha karana vilasen therenava mokak hari gundiyak kiyala.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    math oya video eka dakka iye.
    oya hamuduruvo gana mata sakai, mata hithenne othana vena gemak vage yanne, eya kiyana samahara evath ane mnda, meya eka video ekaka kiyanava supiri vahana hamuduruvaru pavichchi karana eka kapai kiyala.

    hena lassanata kiyana hinda math videos kipayak baluva, eth meyage katha karana vilasen therenava mokak hari gundiyak kiyala.

    උඹ කොහෙන්ද මේක දැක්කේ? පොරගේ ටික්ටොක් අකවුන්ට් එකේ මේ වීඩියෝ එක නෑනේ.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    • Sad
    Reactions: Heshan Daminda