🔴 ටික් ටොක් කරන මේ හාමුදුරුවන්ව අඳුරනවාද???

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    මේ සීන් එක වෙලා තියෙන්නේ මම අඳුරන එකෙක්ට. ඌ ජොබ කරලා ඇවිල්ලා කෝච්චියේ ඇලට් එකක් දාගෙන ඉද්දි මේ හාමුදුරුවෝ ඇවිල්ලා එතනට. මූ නිදි නිසා ළඟ හිටන් ඉන්න එකා මූව නැගිට්ටවලා හාමුදුරු කෙනෙක් ඇවිල්ලා සීට් එක දෙන්න කියල. මූ සීට් එක දෙන්න හදද්දී තමා මේ හාමුදුරුවෝ කියන්නේ සීට් ඒක ඕන නෑ කියල. මෙයා මේ පෙන්නන්න හදන්නේ මෙයා අනිත් හාමුදුරුවරු වගේ නෙමෙයි කියලද?

    දැන් අරූ බයේ ඉන්නේ වීඩියෝ ඒක වයිරල් වෙලා මූව එෆ්බී එකේ හම ගහයිද කියල. කොහොම හරි මේ වීඩියෝ එක ඔය ටික්ටොක් අකවුන්ට් එකෙත් නෑ. මූටත් වෙන එකෙක් ඩිරෙක්ට් වීඩියෝ එක එවලා තියෙන්නේ.

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට සැරටම තියෙන ප්‍රශණයක් තමයි මේ නිරාලා හැම එකාම දගලන්නේ මේ බිබික්කමේ මොන ලබ්බක් බලාපොරොත්තුවෙන්ද කියන එක
    මොකද මේ ලකේ පන්කාවේ ආයේ තව කෙලවෙන්න දෙයක් න ෑ
    මුන් තනි තනිද එදා වෙල හොයා ගන්න පොඩි ප්‍රසිද්දියක් ගන්න කරන වැඩද මේවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    James Harden Reaction GIF by NBA
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට සැරටම තියෙන ප්‍රශණයක් තමයි, attention hoyana thattayek wenna athi, ekane oka kalin idanma video karan yanne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම නම් ඇහැරපු එකාට බැනලා නිදාගන්නවා ආස එකෙක් සීට් එක දියන් කියලා . සියල්ල අත් ඇරියන් හිටගෙන පලයන්

    hallu wenne nedda?
     
    • Haha
    Reactions: Heshan Daminda

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Oya ඉන්නේ ඉස්සර නලුවෙක් කෝපි කඩේ රගපෑව හාමුදුරුවොන්ට ඒ වගේම බිස්නස් කාරයෙක්. මිනිස්සුන්ව රටයවනව කියල පත්තර පිරු පිරෙන්න ඇඩ් දැම්මා, ඉස්සරත් ඔය වගේම තට්ටේ ගාල හිටියේ. එක එක ගේම ගහල එක පාරටම අන්ට්‍රස්දාන උනා දැන් ආයෙත් සිවුරක් පොරවගෙන ඇවිල්ලා. මට නම මතක නෑ හොයල දාන්නම්.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267

    Ah me eyada? Kalekata kalin news wala ehemath scene eka giya neda?
     
    • Wow
    Reactions: Heshan Daminda

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    Ah me eyada? Kalekata kalin news wala ehemath scene eka giya neda?
    ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි ආරන්චිය. පරන පත්තර වලට එහෙම ඇක්සෙස් තියෙන උන් බලපල්ලා 2000 to 2006 වගේ මෙයා පට්ට චරිතයක්

    මෙන්න බඩ්ඩ

    D.K Udayasiri කියල ගූගල් කරල බලහල්ලා

    https://encrypted-tbn0.gstatic.com/...d3XdZRz7z0YAIGI_NehRje_GfWrlrvO_9f8rw-n8&s=10
    ------ Post added on Mar 22, 2025 at 6:27 AM
     
    Attachments

    • IMG_7399.png
      IMG_7399.png
      424.8 KB · Views: 85
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි ආරන්චිය. පරන පත්තර වලට එහෙම ඇක්සෙස් තියෙන උන් බලපල්ලා 2000 to 2006 වගේ මෙයා පට්ට චරිතයක්

    මෙන්න බඩ්ඩ

    D.K Udayasiri කියල ගූගල් කරල බලහල්ලා

    https://encrypted-tbn0.gstatic.com/...d3XdZRz7z0YAIGI_NehRje_GfWrlrvO_9f8rw-n8&s=10
    ------ Post added on Mar 22, 2025 at 6:27 AM
    Ow mata mathakai scene eka. Mindada mangala sewayada mokakda ekak thibbe. TV eke ad ehemath giya.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,294
    47,165
    113
    මොන විකාරද බන් මේ මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර යන එකෙක්ට පාඩුවෙ යන්නත් නෑ

    ඉතිං උඹ කියන්නේ හාමුදුරුවරුන්ට බස් වල යන්න ඵපා කියලද?අනික දුන්න සීට් ඵකත් ඵපා කිව්වනේ..
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    තාක්ෂණය දියුණු ලෝකේ අපිට අවශ්‍ය හරියට කරුණු පහදලා දෙන්න පුළුවන් නුවණැති, බුද්ධිමත් අපිට නිවන්මග අවබෝධ කර දිය හැකි අපිව නිවැරදි මාවතේ ගෙන යා හැකි ස්වාමීන් වහන්සේලා විතරයි. අද Youtube, සම්මජ මාධ්‍යයන්ගෙන් ඕන් තරම් ධර්ම කරුණු දැන ගන්න පුළුවන්. ඉස්සර වගේ ස්වාමීන්වහන්සේලා වැඩි උනා කියලා බුද්ධාගම රැකෙන්නේ නෑ. මොකද ගොඩක් අය අද ඒක බිස්නස් එකක් කරගෙන, දුරාචාර්ය පතුරනවා. තාක්ෂණයේ දියිණුවත් එක්කම ඒ පිළිබදව හෙළි වෙනවා වැඩියි. මොකද වැරදි කරුණු සමාජ ගත කරන, බික්ෂුන් බිහි වෙනවට වඩා නිවැරදි ධර්මය ප්‍රචාරය කරන්න තාක්ෂණය භාවිතා කරනවා නම් ඒ මගින් ගොඩක් දෙනාට සෙතක් සැලසේවි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    Oya ඉන්නේ ඉස්සර නලුවෙක් කෝපි කඩේ රගපෑව හාමුදුරුවොන්ට ඒ වගේම බිස්නස් කාරයෙක්. මිනිස්සුන්ව රටයවනව කියල පත්තර පිරු පිරෙන්න ඇඩ් දැම්මා, ඉස්සරත් ඔය වගේම තට්ටේ ගාල හිටියේ. එක එක ගේම ගහල එක පාරටම අන්ට්‍රස්දාන උනා දැන් ආයෙත් සිවුරක් පොරවගෙන ඇවිල්ලා. මට නම මතක නෑ හොයල දාන්නම්.
    ඔව් බන්ඩේ තමයි, මිනිස්සුන්ගේ සල්ලි එහෙමත් එකතු කලා සක්විතිවගේ. පට්ට නම තිබ්බේ ටයිකෝට් ගහල පත්තරවල මුල්පිටු පුරෝල ඇඩ් ගියේ. ගොඩක් හාමුදුරු සීන් වලට හිටිය ටික්ටොක් එකෙත් රගනව 2000න් පස්සෙ එවුන් සාඩු සාඩු කියනව 😂😂😝😝 මන්ගල කින්කිනි සීන් එකකුත් කලා මට මටක විදියට තව තව වෙන සීනුත් තිබ්බා කියල තමයි ආරන්චිය. පරන පත්තර වලට එහෙම ඇක්සෙස් තියෙන උන් බලපල්ලා 2000 to 2006 වගේ මෙයා පට්ට චරිතයක්

    මෙන්න බඩ්ඩ

    D.K Udayasiri කියල ගූගල් කරල බලහල්ලා

    https://encrypted-tbn0.gstatic.com/...d3XdZRz7z0YAIGI_NehRje_GfWrlrvO_9f8rw-n8&s=10
    ------ Post added on Mar 22, 2025 at 6:27 AM
    ඔව් ඔව් මාත් දන්නව ඩයල් එකව. කෝපිකඩේ කොටස් වල මූව දන්න ඩයල් කමෙන්ට් දාලා තිබ්බා. පොරගෙ කතාව, පෙනුම එහෙම හාමුදුරු කෙනෙක් වගේ උනාට ගති පැවතුම් චාටර් කියලා. ඒ කියන්නෙ පොර දැන් ඇත්තටම මහන වෙලාද නැත්තන් මේකත් ඇක්ටින් එකක්ද?