සුපර් මාකට් එකේ ගෑනියෙක් බිස්කට් කන එකෙ ගුනේ කිව්වා විටම්න් A to Z එනවා ලු ඇත්ත ද මේ?
මන්චී ටීශර්ට් එකක් ඇදන් හිටියේ. මම නම් කිව්වා මාරි පැකට් එකක් 50ට වත් අඩු වෙනකන් ගන්නෙම නැ කියලා. බිස්කට් අත්‍යවශ්‍යම දෙයක් නෙවේ නේ කියලා.