🔴 රට රැකගන්න දගලන සොන්න දමින්දගෙ හෙළුව.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    click

    උඹල හිතනවද බං මුන් මේ රට හදන්න රට ගැන කැක්කුමක් ඇතුව කෑ ගහන එවුන් කියලා. මුන් මේ කරන්නේ තනිකර political campaign. ඒකට මූට හොඳට ගෙවනවා. සරලම කතාව එච්වරයි. එහෙම නැතුව මුන් මේ පෙන්වන තරම් ජාත්‍යාලයක් මුන්ගේ ඇත්ත ජීවිත වල නෑ. කොහෙන් හරි කුට්ටියක් ලැබෙනවනම් රෙදි නැතුව හරි කමක් නෑ කඩේ යනවා. මුගේ main campaign එකට damage වෙන නිසා මූ වෙන සීන් වලට අත දාන්නේ නෑ. ඉරාජ්ලා පේෂලලා මුන් ඔක්කොම එක වල්ලේ පොල්.
     

    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    67
    77
    18
    පෝස්ට් එක දාපු srimal කියන එකා පොහොට්ටුවේ කුලී ලියන්නෙක්. ඌත් කරන්නේ පොලිටිකල් කැම්පේන් එකක් තමයි. ඕකා ඔය ඔය ඇන්ටි රැග් කැම්පේන් එක පටන් ගත්තේ 2022 අරගලේ කාලේ අන්තරේට ගහන්න ඕනේ හින්දා. නැතුව කැම්පස් එවුන්ට ඇති අදරේකට නෙවයි.