click
උඹල හිතනවද බං මුන් මේ රට හදන්න රට ගැන කැක්කුමක් ඇතුව කෑ ගහන එවුන් කියලා. මුන් මේ කරන්නේ තනිකර political campaign. ඒකට මූට හොඳට ගෙවනවා. සරලම කතාව එච්වරයි. එහෙම නැතුව මුන් මේ පෙන්වන තරම් ජාත්යාලයක් මුන්ගේ ඇත්ත ජීවිත වල නෑ. කොහෙන් හරි කුට්ටියක් ලැබෙනවනම් රෙදි නැතුව හරි කමක් නෑ කඩේ යනවා. මුගේ main campaign එකට damage වෙන නිසා මූ වෙන සීන් වලට අත දාන්නේ නෑ. ඉරාජ්ලා පේෂලලා මුන් ඔක්කොම එක වල්ලේ පොල්.