Thisරාජපක්ෂලා මේ වෙලාවේදී තෝරගන්නේ උන්ව බේරගන්න එකා මිසක් මහ බැංකුව බේරගන්න එකා නෙමෙයි බන්..![]()
![]()
@erozan ඉජුක් ඉජුක්![]()
![]()
![]()
![]()
and Erozan redi nathiwa lept

Thisරාජපක්ෂලා මේ වෙලාවේදී තෝරගන්නේ උන්ව බේරගන්න එකා මිසක් මහ බැංකුව බේරගන්න එකා නෙමෙයි බන්..![]()
![]()
@erozan ඉජුක් ඉජුක්![]()
![]()
![]()
![]()

සජිය ආව කියලත් වෙනසක් නෑ කිසිම ඔය අන්දරයයි සජියයි අර පිරිතක හම්බෙලා මේ ලවු කපල් එකක් වගේ ටෝක් කරගත්තේරාජපක්ෂලා මේ වෙලාවේදී තෝරගන්නේ උන්ව බේරගන්න එකා මිසක් මහ බැංකුව බේරගන්න එකා නෙමෙයි බන්..![]()
![]()
@erozan ඉජුක් ඉජුක්![]()
![]()
![]()
![]()
බයියෝ දැන්මම හිත හදාගන්නවා වගේ... උබ එරොටත් විශ්වාසය දීපන්. උටනම් counsil ඕන වෙයිසජිත්ට වඩා නම් හොදයි
මේ වෙලාවේ හැටියට නම් අත්දැකීම් තියෙනේ එකෙක් ඕනේ
ගුඅන්පි නම් කැමති නැ එත් සජිත්ට වඩා නම් හොදා අම්මෝ

කවුද මේ සකබමරේ
ඔය @miyuru4u සෝලා බයිසන්ලා දන්නේ ඔව තමා සර්ට විශ්වාසේ දීල දැන් පේනව නේබයියෝ දැන්මම හිත හදාගන්නවා වගේ... උබ එරොටත් විශ්වාසය දීපන්. උටනම් counsil ඕන වෙයි![]()
yako uba baiyek neda? gunp gon badu walata kade yanne den? bere wewe wath bessada?Good
journalist kenek ara hadissi nithiyata naduk file kala kena wage mathakaකවුද මේ සකබමරේ
ඔය @miyuru4u සෝලා බයිසන්ලා දන්නේ ඔව තමා සර්ට විශ්වාසේ දීල දැන් පේනව නේ
------ Post added on May 11, 2022 at 10:15 PM
yako uba baiyek neda? gunp gon badu walata kade yanne den? bere wewe wath bessada?

ඔන්න බලපන් පට්ට...රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්රී ලංකාවේ අභිනව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. (Lankadeepa)
ඔවු මෙහෙමයි අපේ ඉන්දර සිරි ව එක්කගෙන යන්න වෙනවා විස්වාසේ දීල උන්ගේ විශ්වාසේ ගන්නඑක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්රී ලංකාවේ අභිනව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. (Lankadeepa)
ඕයි පින්තුරේ වෙනස් කරපිය... තෝ කියලා හොයාගන්න බෑ .Eka horek giya- tawa horek awa.
කවුද මේ සකබමරේ
