😃😃😃මෝඩ ප්‍රශ්න😜😜😜

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    😃😃😃මෝඩ ප්‍රශ්න😜😜😜

    සමහර අය හරි ශෝක් ප්‍රශ්න අහනවා. මේ ඒවයින් ටිකක්!



    -01-මෝඩ ප්‍රශ්නේ -
    චිත්‍රපටියක් බලන්න ගියාම; හලෝ මචං! උඹ මොකද මෙතන කරන්නේ??!!:nerd:
    >හරි උත්තරේ -
    එයි උඹ දන්නෙ නැද්ද??!
    මම මෙතන අතුගානවනේ (මෝඩයා!)

    -02මෝඩ ප්‍රශ්නේ -
    බස් එකේ යනකොට හයි හීල් සපත්තුවක් දාගෙන ඉන්න අක්කා කෙනෙක් කකුල පාගල අහනව, "සොරි අනේ! රිදුනෙ නෑ නේ ද??":sorry:
    >හරි උත්තරේ -
    අනේ නෑ අක්කි! පිස්සු ද?? මට ලාදුරු නේ!! දැනේංනේ නෑ! තවපාරක් පාගන්න! (@&#^*$*) :lol:


    -03-මෝඩ ප්‍රශ්නේ -
    කොත්තු කඩේකට ගියාම වේටර් අයිය්ගෙන් අහනවා; අද කොත්තු හොදද අයියා..??:oo:
    >හරි උත්තරේ -
    නෑ මල්ලී. අද කුනු වෙච්ච එලවලු දාලා තියෙනනේ!:lol:


    -04-මෝඩ ප්‍රශ්නේ -
    ගොඩ කාලෙකින් හම්බුන නෑ කෙනෙක් කියනවා; අනේ! පුතා ඉස්සර හිටියට වැඩිය ලොකු වෙලානේ!!:shocked:
    >හරි උත්තරේ -
    මට මන්ද පෝෂණේ තිබුනේ නෑ නේ!:no::growl:


    -05-මෝඩ ප්‍රශ්නේ -
    පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??
    >හරි උත්තරේ -
    අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.:lol:
    උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!:growl:



    -06-මෝඩ ප්‍රශ්නේ -
    උඹ ටොයිලට් එකේ මෙච්චර වෙල මොනවද කලේ.??!:eek:

    >හරි උත්තරේ -
    බත් කෑවා! (නොදකින් හුටස් පරයා!)
    :lol::baffled:

    අන්තර්ජාලයෙනි.
    රීපොස්ට් නම් සමාව!


     
    • Like
    Reactions: thanujaka

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පෙලක් වෙලාවට රෙද්දි බෙට්ට කියනවා බන් මට....

    බෙට්ට : මම ගිහින් එන්නද
    කියලා...

    බෙට්ටට පුලුවන්ද කියහන්කො ආයිත් ඇතුලට එන්ඩ.. :lol: මම ඉතින් යන එකානේ ,පව් කියල සද්ද නැතුව ඉන්නවා..පව් ඉතින් කාගේ හරි බෙට්ටක්නේ :(
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නොදකින් හුටස් පරයා! අදත් උඹ මෙලොවේ රහක් නැති ත්‍රෙඩ් එකක් දාලා නේහ්...

    >හරි උත්තරේ - ? උඹ මෙලොවේ රහක් නැති පරයා! :dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Lvzp7xBlLwCoNBHkdMVEis00aRqbbwZY_lg.jpg
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මම බෙනා;18363322 said:
    පෙලක් වෙලාවට රෙද්දි බෙනා කියනවා බන් මට....

    බෙනා : මම ගිහින් එන්නද
    කියලා...

    බෙනාට පුලුවන්ද කියහන්කො ආයිත් ඇතුලට එන්ඩ.. :lol: මම ඉතින් යන එකානේ ,පව් කියල සද්ද නැතුව ඉන්නවා..පව් ඉතින් කාගේ හරි බෙනානේ :(

    :dull:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම බෙනා;18363322 said:
    පෙලක් වෙලාවට රෙද්දි බෙට්ට කියනවා බන් මට....

    බෙට්ට : මම ගිහින් එන්නද
    කියලා...

    බෙට්ටට පුලුවන්ද කියහන්කො ආයිත් ඇතුලට එන්ඩ.. :lol: මම ඉතින් යන එකානේ ,පව් කියල සද්ද නැතුව ඉන්නවා..පව් ඉතින් කාගේ හරි බෙට්ටක්නේ :(
    උබ අනුන්ගෙ බෙටිත් උබේ පුකෙන් රෙනවද..:shocked:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ප්‍රශ්නේ -අදත් උඹ මෙලොවේ රහක් නැති ත්‍රෙඩ් එකක් දාලා නේහ්...

    >හරි උත්තරේ - ?



    • ඔව් ඔව්....ඕකනෙ බොට අහගන්න ඕන..:(

    මම බෙනා;18363322 said:
    පෙලක් වෙලාවට රෙද්දි බෙට්ට කියනවා බන් මට....

    බෙට්ට : මම ගිහින් එන්නද
    කියලා...

    බෙට්ටට පුලුවන්ද කියහන්කො ආයිත් ඇතුලට එන්ඩ.. :lol: මම ඉතින් යන එකානේ ,පව් කියල සද්ද නැතුව ඉන්නවා..පව් ඉතින් කාගේ හරි බෙට්ටක්නේ :(



    >හරි උත්තරේ - ? උඹ මෙලොවේ රහක් නැති පරයා! :dull:


    • උඹට රහ නැති උනාට කරන්න දෙයක් නෑ....

    කෙල්ලෙක් දිය රෙද්දත් ඇදන් බාල්දියත් අරං නාන ලිඳ පැත්තට යනවා.
    නංගි නාන්න යනවද..
    නෑ තොගේ @#&*%!:growl:



    • :lol::lol::lol::lol: ;)


    • :)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අපේ පැත්තෙ සූකිරි බොරෝ කියලාකියලා ජාතියක් තියෙනවා. එව්වද දන්නෑ නේ මේ?






    • අර ඉස්කෝතු එක මචං!:lol::lol:
     
    • Like
    Reactions: Rukaef

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    -05-මෝඩ ප්‍රශ්නේ -
    පාන්දර 1.00 විතර යාලුවෙක් කතා කරනවා; උඹ නිදාගෙන ද මචං හිටියේ..??
    >හරි උත්තරේ -
    අනේ නෑ බං. මම මේ සව්බොරෝ වගයක් කකා කල්පනා කර කර හිටියේ, කිකිලි ද, බිත්තරේද පලවෙනියට ආවේ කියලා.
    උඹ හිතුවේ මම නිදි කියල නේ, බූරුවා!
    :growl:

    අපේ උන් මෙහෙම කරපුවාම මගෙ කටින්නම් ලස්සන උත්තර පනිනවා මචන්.:growl: