😌😌සුද්දියෙක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl: :rofl: මරු ආතල් බන් උබ දෙන්නෙ...

    ලන්කාවෙ කොල්ලො ඉතින් කොහොමත් කැමති සුද්දියන්ට තමයි.. මම නෑ කිව්ව යෑ...

    ඒත් ඉටින් හරිහමන් සුද්දියෙක් එක්ක ඩීර්ගකාලීන සම්බන්දයක් පවත්වගන්න තරම් ස්ටේටස් තියෙන්නෙ සින්හලු කීයෙන් කීදෙනාටද..

    පොඩි ආතල් ගන්න නම් සෙට් වෙනව ඉතින්..
    දීර්ගකාලීනව සම්බන්ධකම් තියන් ඉන්න අය ඕනතරම් ඉන්නව. උඹ දන්නෙ නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹ තවත් පජාත නොවී පලයන් උඹ දැන් චාටර් වෙලා ඉවරයි. උඹ රෙදි ගලෝගන්න ළගයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දීර්ගකාලීනව සම්බන්ධකම් තියන් ඉන්න අය ඕනතරම් ඉන්නව. උඹ දන්නෙ නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹ තවත් පජාත නොවී පලයන් උඹ දැන් චාටර් වෙලා ඉවරයි. උඹ රෙදි ගලෝගන්න ළගයි.

    මම චාටර් වෙලාද බන්.? රෙදිත් ගැලවෙන්නද යන්නෙ.? :rofl:

    උබ හැමදාම චාටර් වෙන එකේ අද මම වෙන්නම්.. උබත් මනුස්සයෙක් නෙ බන්.. :sorry::rofl:

    මමත් දන්නව බන් සින්හල කෙල්ලන්ව බැදපු තරුණ සුද්දො ඕන තරම්..:P
    උබ දන්නෙ නැති උනාට මට කරන්න දෙයක් නෑ..:D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රට කෙල්ලෝ නම් ලස්සනයි මචාහං.හැබැයි 99% makeup නාලා ඉන්නේ..ඒ නැතත් ලස්සනයි...එත් ලංකාවේ කෙල්ලෝ වගේ නැ.

    Man nam wadiya make up karagena inna un dakala na.
    Uni eke nam tikak dakala thiyanawa. And clubs wala.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Kello nam lassanai bn. Lankawe unta wada godak frienly.
    Godak un mahatha na. Badath na. :rofl:
    Lankawata sapekshawa mehe mahatha un adui. Habai ithin mahatha un naththe na. Bola wage un innawa. :baffled:

    ඇමරිකන්/ඉන්ග්ලිශ් සුද්දියන්ට වඩා ඔහේ ඉන්න උන් කෙට්ටුවට ඉන්නව නේ.?:yes:
    ලන්කාවෙ අයත් එක්ක නම් කොම්පෙයා කරන එක තේරුමක් නෑ,,:baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Kello nam lassanai bn. Lankawe unta wada godak frienly.
    Godak un mahatha na. Badath na. :rofl:
    Lankawata sapekshawa mehe mahatha un adui. Habai ithin mahatha un naththe na. Bola wage un innawa. :baffled:
    ලංකාවෙ ගෑනු වගේ කම්මැලිකමට ඉන්නෙ නෑනෙ බන්. පට්ටම් ඇක්ටිව්නෙ. ඉතින් නියම ගානට ඇගවල් තියනව. එයාලගෙ ස්කින් කලර් එකත් නිකන් සුරංගනාවියන්ගෙ වගේ තමා. එයාල එහෙම මේකප් දාන්නෙත් නෑ. ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නෙ බෑ බන් ඒ කෙල්ලන්ට. ඒ රටක කෙල්ලෙකුයි ලංකාවෙ කෙල්ලෙකුයි සංසංදනය කරොත් ලන්කාවෙ උන්ට ඇප නෑ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    ඇමරිකන්/ඉන්ග්ලිශ් සුද්දියන්ට වඩා ඔහේ ඉන්න උන් කෙට්ටුවට ඉන්නව නේ.?:yes:
    ලන්කාවෙ අයත් එක්ක නම් කොම්පෙයා කරන එක තේරුමක් නෑ,,:baffled:

    :yes:
    Albanian ekiyak innawa pattama lassanai oi. :love:
    Mehe lecturer auntyla ehemath patta hitan. :D:P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ ගෑනු වගේ කම්මැලිකමට ඉන්නෙ නෑනෙ බන්. පට්ටම් ඇක්ටිව්නෙ. ඉතින් නියම ගානට ඇගවල් තියනව. එයාලගෙ ස්කින් කලර් එකත් නිකන් සුරංගනාවියන්ගෙ වගේ තමා. එයාල එහෙම මේකප් දාන්නෙත් නෑ. ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නෙ බෑ බන් ඒ කෙල්ලන්ට. ඒ රටක කෙල්ලෙකුයි ලංකාවෙ කෙල්ලෙකුයි සංසංදනය කරොත් ලන්කාවෙ උන්ට ඇප නෑ.

    ඇක්ටිව් හින්දම නෙමෙයි බන්.. ජෙනිටික්ස් හින්ද උන්ගෙ ඇගවල් ලස්සන.. ජීවන රටාවෙත් පොඩි බලපෑමක් තියන්ව ඉතින්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes:
    Albanian ekiyak innawa pattama lassanai oi. :love:
    Mehe lecturer auntyla ehemath patta hitan. :D:P

    වයසක 40+ කට්ටියගෙ ෆිගර්ස්ස් ලස්සනට තියන්වද?
    ඔහෙ කෙල්ලො සෙට් වෙනවද බන් වන් නයිට් ස්ටෑන්ඩ් වලට එහෙම..:love:
    :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes:
    Albanian ekiyak innawa pattama lassanai oi. :love:
    Mehe lecturer auntyla ehemath patta hitan. :D:P
    අනිවා මචන්. එහෙ 40ක ගෑනියෙක් ගත්තත් මෙහෙ 20ක කෙල්ලෙක්ට වටා පට්ට. සුද්දියො ගත්තොත් හැම පැත්තෙන්ම ලංකාවෙ ගෑනුන්ට වඩා සුපිරියි. උඹල වගේ උන් මේව ගැන දැනුවත් කරන්න ඕන මචන්. නැත්තන් තාමත් ලින් මැඩියො ඉන්නව ලංකාවෙ ගොබ්බියො හොදයි කියල හිතන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    hmm climate too play a part ne..
    low temperature means more energy burn
    ලංකාවෙ ගෑනුන්ට දැන් ඇප නෑ නේද බන්. උන් ටිකව හංගන්න බිත්තර කට්ටක්වත් අරන් වරෙන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වයසක 40+ කට්ටියගෙ ෆිගර්ස්ස් ලස්සනට තියන්වද?
    ඔහෙ කෙල්ලො සෙට් වෙනවද බන් වන් නයිට් ස්ටෑන්ඩ් වලට එහෙම..:love:
    :P

    Yes. Figure eka nam lassanata thiyan innawa. -4 withara thiyeddith mehe un duwanawa bn eliye. :baffled::baffled:
    Man nam thama try karala na. Eth ithin club wala & party wala kello set wenawa. Mata ice skating karanda gihin ekiyak hambuna. Yanakota hug ekakuth dila giye. :love:(I didn't try anything)
    Apema apartment ekak thiyenna one ithin monawa karannath.
    Man wage uni dorm wala indala kohomada bn kello aran enne. :rofl::rofl::P
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Yes. Figure eka nam lassanata thiyan innawa. -4 withara thiyeddith mehe un duwanawa bn eliye. :baffled::baffled:
    Man nam thama try karala na. Eth ithin club wala & party wala kello set wenawa. Mata ice skating karanda gihin ekiyak hambuna. Yanakota hug ekakuth dila giye. :love:(I didn't try anything)
    Apema apartment ekak thiyenna one ithin monawa karannath.
    Man wage uni dorm wala indala kohomada bn kello aran enne. :rofl::rofl::P
    ඔහෙ ඉන්න කෙල්ලොයි එයාලගෙ වැඩයි දැක්කම ලංකාවෙ ගෑනු මොක්කුද කියල හිතෙනව නේද බන්. අනිවා එහෙම හිතෙන්න ඕන කොල්ලෙක්නම්. ලංකාවෙ කම්මැලි කමට ගෙදර ඉදන් බුදියන මිනිහගෙන්ම කකා බිබී ඉන්න පුරුදු උනු ගෑනු එක්ක බපලුවාම වෙන රටක කෙල්ලෙක් බදින එක කොච්චර වාසනාවක්ද බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ ගෑනුන්ට දැන් ඇප නෑ නේද බන්. උන් ටිකව හංගන්න බිත්තර කට්ටක්වත් අරන් වරෙන්.

    උබ මහ බූරුවෙක් බන්....:sorry:
    ලන්කාවෙ මිනිස්සුන්ට වඩා යුරෝපෙ මිනිස්සුන්ගෙ ජාන ගොඩක් හොදයි... ඕක උබ කියන්න දෙයක් නෑ කවුරුත් පිලිගන්න දෙයක්..
    ලන්කාවෙ ඉන්න එක IQ අඩු මිනිස්සු අතර retard කෙනෙක් බන් උබ.. කියන දෙයක් නොතේරෙන..:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yes. Figure eka nam lassanata thiyan innawa. -4 withara thiyeddith mehe un duwanawa bn eliye. :baffled::baffled:
    Man nam thama try karala na. Eth ithin club wala & party wala kello set wenawa. Mata ice skating karanda gihin ekiyak hambuna. Yanakota hug ekakuth dila giye. :love:(I didn't try anything)
    Apema apartment ekak thiyenna one ithin monawa karannath.
    Man wage uni dorm wala indala kohomada bn kello aran enne. :rofl::rofl::P

    :lol:

    උන් ඉතින් මාර ඔපෙන් මියින්ඩඩ් මිනිස්සු...
    උබට් ඉතින් පැහැදිලි කරල උන්ගෙ අපාට්මනෙ එකක වැඩේට සෙට් වෙයන්:P