දීර්ගකාලීනව සම්බන්ධකම් තියන් ඉන්න අය ඕනතරම් ඉන්නව. උඹ දන්නෙ නෑ කියල මට කරන්න දෙයක් නෑ. උඹ තවත් පජාත නොවී පලයන් උඹ දැන් චාටර් වෙලා ඉවරයි. උඹ රෙදි ගලෝගන්න ළගයි.![]()
මරු ආතල් බන් උබ දෙන්නෙ...
ලන්කාවෙ කොල්ලො ඉතින් කොහොමත් කැමති සුද්දියන්ට තමයි.. මම නෑ කිව්ව යෑ...
ඒත් ඉටින් හරිහමන් සුද්දියෙක් එක්ක ඩීර්ගකාලීන සම්බන්දයක් පවත්වගන්න තරම් ස්ටේටස් තියෙන්නෙ සින්හලු කීයෙන් කීදෙනාටද..
පොඩි ආතල් ගන්න නම් සෙට් වෙනව ඉතින්..






