😮යකෝ චිනේ මාර දියුණූ යි නේ බන් 😱⭐

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Munge uber eats , google na unma hadapu ekak thiyenne

    Food Delivery app eke , rider traffic light ekaka nawattan iddi , traffic light eke timer count eka mobile phone eken penawa food order eka dapu kenata..
    hitapanko national traffic grid to mobile apps real time sync wenna infrastrcture eka

    etakota eken yana traffic planning , emergency vehicles syncs , peak time planning ewa serama.

    next 20 years wage weddi 120–140 wage goda puluwan wei .
    As an global average , healthy life ekak aran yana ayage, total expected life span eka wadi wela thiyenne from 90s due to technology

    minissuma un healthy huttawal karala marune natanm
    ------ Post added on Apr 7, 2025 at 1:35 PM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    5nm barrier. okun aniwa okat kohoma hari copy karai. lagadi news ekak dekka EUV lithography tools wenuwata LDP(laser based tech) walin system ekak domestically hadala kiyala. ekama aula mass manufacturing level ekata taama ewilla ne.

    Man hitanne un tamai den R&D walata seratama wiyadam karanne. mun lagadi unge nuclear fusion reactor eke plasma eka wedima welawak tiya gena idala record ekat tibba. okat commercially vialble wena widihata hada gattot apahu China allanawa boru.

    උන්ට EUV නැති එක තමයි ප්‍රශ්නේ අනික ඒක එහෙම කොපි කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඔය ASML EUV machine basically magic. ඒ තරම් advance.

    lithography machines mass manufacture කරන්නේ නෑ. එකක් බස් එකක් විතර සයිස් මිලියන 400 වගේ වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ yield එකේ. Yield එක මදි නම් ඒ lithography machine එකෙන් ප්‍රයෝගිකව chip හදන්න අමාරුයි.

    ASML ekata thiyana monopoly eka nethi karanna beri ai ban katawath ??

    හේතු ගොඩක් තියනවා. ලොකුම එක තමයි උන්ගේ EUV lithography machines වල තියන complexity එක. උන්ගේ දශක ගානක හදාගත්තු knowledge එක සෑහෙන්න වටිනවා. මේක එහෙම කොපි කරන්න පුළුවන් field එකක් නෙවෙයි. ජපන්නුන්ටත් බෑ කියන්නේ හිතාගන්න පුළුවන් නේ.

    අනික් එක ඔතන ASML highlight උනාට ඔතන තනි European high-tech supply chain එකක් තියනවා. ඒක replace කරන්නත් අමාරුයි. උදාහරණයක් විදිහට උන්ගේ machines වලට optics හදන්නේ Carl Zeiss (මුන් කව්ද කියල දන්නවනේ), ඒ capability එක තියෙන්නේ උන්ට විතරයි. තව ඔහොම ලිස්ට් එකක් තියනවා.

    චිප් නන් රුසියන් වුනුත් හදනවා.ඒක නෙමෙයි ගේම. ඒ යන කොස්ට් එකට ගැලපෙන හයි එන්ඩ්, යීල්ඩ් එක හොද එකක් වෙන්න ඕනි.

    යන කොස්ට් එක ගොඩක් වැඩි ෆන්ඩරි එකක් කරන් යන්න.එක කරනවට වඩා ලේසී උන්ගෙන් ගන්න එක. දැන් තමයි ඔය චිප් විකුනන්නේ නැති ප්‍රශනේ එක්ක මොනපොලි එක ගැන හිතන්න වෙලා තියෙන්නේ. ගවමන්ට් එකකටම තමා ඕක කරන්න වෙන්නේ.චීනේ කලොත තමා

    ASML කියන්නේ foundry එකක් නෙවෙයි. Russian උන් ගැන කතා කරලා වැඩක් නෑ, උන්ට second tier chip වත් දැනට හදාගන්න බෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    උන්ට EUV නැති එක තමයි ප්‍රශ්නේ අනික ඒක එහෙම කොපි කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඔය ASML EUV machine basically magic. ඒ තරම් advance.

    lithography machines mass manufacture කරන්නේ නෑ. එකක් බස් එකක් විතර සයිස් මිලියන 400 වගේ වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ yield එකේ. Yield එක මදි නම් ඒ lithography machine එකෙන් ප්‍රයෝගිකව chip හදන්න අමාරුයි.

    EUV lithography tech ekata alternative method ekak widihata tamai den China un LDP(Laser-assisted Discharge-produced Plasma) method eken oka karanna research karanawa kiyanne.

    Lithography machines mass manufacturing gena newei mean kare, oya altrenative method eka use karala China walata chips mass manufacturing walata yanna amarui. IMEC, ASML set eka EUV development patan gatte 1999 di wage, China wede patan gatte 2008 di wage. Anika oya okkotama wada amaruilu oya machines wala optics hadana eka, ASML un eka gannet wena company ekakin. ewa wenama monopoly.

    China den karanawa kiyanne parana DUV lithography machines tikak use karala silicon wafers eke microchips print kara ganna eka. ekai unta tama 5nm barrier eka break karaganna beri.
     
    • Like
    Reactions: NRTG

    ASML වලට optics හදන්නේ Carl Zeiss (මගේ කලින් comment එකේ තියනවා). Chips mass manufacture නොකරන්නේ yield නැති නිසා එතකොට තේරුමක් නෑ.

    DUV machines ASML එකෙනුත් දැනට චීනෙට විකුනනවා ඒ නිසා එතන ප්‍රශ්නයක් නෑ. High-end nodes වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.

    ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.
    Chinese එවුන් EUV machine develop කරලා ඉවරයි. trial production එක Q3, 2025.
    https://www.techpowerup.com/333801/china-develops-domestic-euv-tool-asml-monopoly-in-trouble

    Looks like Chinese approach is more efficient than ASML tech and cost effective
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    Chinese එවුන් EUV machine develop කරලා ඉවරයි. trial production එක Q3, 2025.
    https://www.techpowerup.com/333801/china-develops-domestic-euv-tool-asml-monopoly-in-trouble

    Looks like Chinese approach is more efficient than ASML tech and cost effective
    Production නෑනේ. මොකක් හරි අටවන එක නෙවෙයි yield levels වැදගත්.

    හොඳද නැද්ද කියල බලන්න වෙන්නේ උන් high-end chips හැදුවට පස්සේ.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    උන් පාඩුවේ උන්ගේ වැඩේ කරගෙන යනවා. රටේ මිනිස්සුත් උන් කියන දේ අහගෙන පාඩුවේ ඉන්නවා. මිනිස්සුන්ට මරගන්ඩ පක්ෂ එහෙමත් නැ නේ.
    :lol: :lol: :lol: