next 20 years wage weddi 120–140 wage goda puluwan wei .කොච්චර දියුණු උනත්
වයසට යන එකටයි
මැරෙන එකටයි
විසඳුමක් හොයාගන්න බෑ
next 20 years wage weddi 120–140 wage goda puluwan wei .කොච්චර දියුණු උනත්
වයසට යන එකටයි
මැරෙන එකටයි
විසඳුමක් හොයාගන්න බෑ
As an global average , healthy life ekak aran yana ayage, total expected life span eka wadi wela thiyenne from 90s due to technologynext 20 years wage weddi 120–140 wage goda puluwan wei .
5nm barrier. okun aniwa okat kohoma hari copy karai. lagadi news ekak dekka EUV lithography tools wenuwata LDP(laser based tech) walin system ekak domestically hadala kiyala. ekama aula mass manufacturing level ekata taama ewilla ne.
Man hitanne un tamai den R&D walata seratama wiyadam karanne. mun lagadi unge nuclear fusion reactor eke plasma eka wedima welawak tiya gena idala record ekat tibba. okat commercially vialble wena widihata hada gattot apahu China allanawa boru.
ASML ekata thiyana monopoly eka nethi karanna beri ai ban katawath ??
චිප් නන් රුසියන් වුනුත් හදනවා.ඒක නෙමෙයි ගේම. ඒ යන කොස්ට් එකට ගැලපෙන හයි එන්ඩ්, යීල්ඩ් එක හොද එකක් වෙන්න ඕනි.
යන කොස්ට් එක ගොඩක් වැඩි ෆන්ඩරි එකක් කරන් යන්න.එක කරනවට වඩා ලේසී උන්ගෙන් ගන්න එක. දැන් තමයි ඔය චිප් විකුනන්නේ නැති ප්‍රශනේ එක්ක මොනපොලි එක ගැන හිතන්න වෙලා තියෙන්නේ. ගවමන්ට් එකකටම තමා ඕක කරන්න වෙන්නේ.චීනේ කලොත තමා
උන්ට EUV නැති එක තමයි ප්‍රශ්නේ අනික ඒක එහෙම කොපි කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඔය ASML EUV machine basically magic. ඒ තරම් advance.
lithography machines mass manufacture කරන්නේ නෑ. එකක් බස් එකක් විතර සයිස් මිලියන 400 වගේ වටිනවා. ප්‍රශ්නේ තියෙන්නේ yield එකේ. Yield එක මදි නම් ඒ lithography machine එකෙන් ප්‍රයෝගිකව chip හදන්න අමාරුයි.
ASML වලට optics හදන්නේ Carl Zeiss (මගේ කලින් comment එකේ තියනවා). Chips mass manufacture නොකරන්නේ yield නැති නිසා එතකොට තේරුමක් නෑ.EUV lithography tech ekata alternative method ekak widihata tamai den China un LDP(Laser-assisted Discharge-produced Plasma) method eken oka karanna research karanawa kiyanne.
Lithography machines mass manufacturing gena newei mean kare, oya altrenative method eka use karala China walata chips mass manufacturing walata yanna amarui. IMEC, ASML set eka EUV development patan gatte 1999 di wage, China wede patan gatte 2008 di wage. Anika oya okkotama wada amaruilu oya machines wala optics hadana eka, ASML un eka gannet wena company ekakin. ewa wenama monopoly.
China den karanawa kiyanne parana DUV lithography machines tikak use karala silicon wafers eke microchips print kara ganna eka. ekai unta tama 5nm barrier eka break karaganna beri.
Chinese එවුන් EUV machine develop කරලා ඉවරයි. trial production එක Q3, 2025.ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ලෝකෙන්ම EUV machines හදන්නේ ASML විතරයි. ඒක පට්ටම complicated වැඩක් කියන්නේ almost magic වගේ.
ASML එකට Dutch government එකෙන් දාල තියන export restrictions අයින් කරොත් චීනට ඒක අවුරුදු 50 විතර leap එකක්.
beijing metro eke gihin thiyenawa pattaChina wala metro station USA wala airport walata wada quality lu
Production නෑනේ. මොකක් හරි අටවන එක නෙවෙයි yield levels වැදගත්.Chinese එවුන් EUV machine develop කරලා ඉවරයි. trial production එක Q3, 2025.
https://www.techpowerup.com/333801/china-develops-domestic-euv-tool-asml-monopoly-in-trouble
Looks like Chinese approach is more efficient than ASML tech and cost effective
