🚨BREAKING🚨 ඉදිරි පැය 36 ඇතුළත ලංකාවට මහ වැස්සක්! 😱🌀⛈️⛈️

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,910
    113
    Nilwala r u Readyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy..........

    The Drop Dancing GIF by Alan Walker
     

    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    බලෙ ඉන්න උන්ට නිකන් බඩු බෙදන්න සොභාදහමත් සපොර්ට් කරන හැටි බලපන්කො
    අපදා කලමනාකරන දෙපර්තෙමෙන්තුව....
    Are you ready.... ???