🚨BREAKING🚨 ඉදිරි පැය 36 ඇතුළත ලංකාවට මහ වැස්සක්! 😱🌀⛈️⛈️

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
    බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.
    කාලගුණේ ගොඩක් වෙලාවට බොරු වෙලාවල් / දවස් දෙන්නේ. දන්නේ නැද්ද? රවට්ටලා තියාගන්න ඕන නිසා කලාතුරකින් කියපු වෙලාවට එනවා. 😂
     
    Last edited:
    • Haha
    Reactions: NRTG

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    කාලගුණේ ගොඩක් වෙලාවට බොරු වෙලාවල් / දවස් දෙන්නේ. දන්නේ නැද්ද? රවට්ටලා තියාගන්න ඕන නිසා කලාතුරකින් කියපු වෙලාවට එනවා. 😂
    ඒ හින්දා තමයි පකෝ BBC WEATHER එකේ screen shot එකක් දැම්මේ. ඒක බලපිය.
     
    • Haha
    Reactions: NRTG and sahases

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ වැසි තත්ත්වයක් ඇති වනු ඇතැයිද ඔවුන් නිවේදනය කරයි.
    චුච්චක් වෙස්සා....
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,587
    113
    Colombo, Sri Lanka
    ow bn ada melo wassak na :lol:
    මෙහෙ දාඩියත් දානවා මචන්. එකනේ මම කිව්වේ. අද උන් අවහිනවා කිව්වම මම බය නැතුව අද බැඩ්මින්ටන් ගහන්න ගියා යාලුවොත් එක්ක. මට එච්චර ෂුවර් පායනවා කියලා :lol: