මාවිල් ආරු වහල ඇරගත්ත එක මතක් වෙන්න වස්සනව ඇති.මම notice කරපු දෙයක් තමයි , 2009 ඉඳල හැම මැයි 18/19 දිනයකදීම, ධාරානිපාත වැසි වැටෙනවා. මේක කෙලින්ම යුද්දෙත් එක්ක සම්බන්ධයි.
dakka kal.hitiye na neda pahugiya tikeiye re eke idala thama wahinawa
gampha
ඒකතමයි මචෝ මාත් බැලුවේ. අර හිටපු ගමන් වැස්සට කඩන් පාත්වෙන මාළු වගේ. @Mal Baba කොහෙද ගියේ ??dakka kal.hitiye na neda pahugiya tike
වැහැලා ඉවර වෙනකං නූලක් දැම්මොත් බලාගන්නන්පැය 36 ඊයේ හවසින්ද පටන් ගත්තේ?
parana un hitapu gamn mathuwenawa aye athurudahanඒකතමයි මචෝ මාත් බැලුවේ. අර හිටපු ගමන් වැස්සට කඩන් පාත්වෙන මාළු වගේ. @Mal Baba කොහෙද ගියේ ??