🚫🍺_-_-_ මත්පැන් THREAD එකක් _-_-_🍺🚫

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    Ubat hariyata indrajith wage neh 😂 uta arakku gana kiyanwatwt kamathi naha kotinma arakku bonna polabana ekatat hodtama baninawa. Habai badu gahana eka karanwa ekata kollonwa polabanwa 😂 deke effects wena wenama baluwoth oni ekekta therenawa balapama wadi mokeda kiyala

    කවුරු මොනවා කියුවත් ඒක ආතල් බන්..
    මේ කාලෙදි හිතෙනව තනියම බොන එක ලාබයි ගෙවල් වලිනුත් කැමතියි කියලා. නමුත් ඕකට පුරුදු උනහම අවුරුදු 35ක් විතර පනිනකොට ඩේලි ගහන්ඩ ගන්නවා තනියම.. ඊට පස්සේ ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මේ කාලෙදි හිතෙනව තනියම බොන එක ලාබයි ගෙවල් වලිනුත් කැමතියි කියලා. නමුත් ඕකට පුරුදු උනහම අවුරුදු 35ක් විතර පනිනකොට ඩේලි ගහන්ඩ ගන්නවා තනියම.. ඊට පස්සේ ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
    අපි එහෙම නැහනෙ මහත්තයෝ 😌
     

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    මන් නන් වැඩිය බොන්නෙ නෑ
    සතියට 5 පරක් වගෙ බියර් එකක් බොනව, එක පාරක් වගෙ හාඩ් ලිකර් බොනව
    වැටෙන්න බොන්නෙ නෑ, උපරිම බාගෙකට පොඩ්ඩක් අඩුවෙන් තම බොන්නෙ
    mn dakala thiye oyath issara cigarette ehema biwwa kiyala
    eh habbit eka nwatta gattaneh oyaa,
    eh wage mekath step by step nwattanna try ekak demu ithin (y)😎
    🥴 බෝඩිමේ දවස් 5 🥃 . ගෙදර ගියොත් 🧘ගත්තා වගේ තමා

    බියර් බොන්න efa ballo ඔහොම . ලෙඩ එනවා වැඩි
    ow bn, ena leda gana dena denath gahanawane :rolleyes2:
    අපිනම් බොන කොල්ලො..
    තනියම බොනවා,
    යාලුවො එක්ක බොනවා,
    තාත්තා එක්කත් බොනවා,
    වෙන්ඩ මාමන්ඩි එක්කත් බොනවා,
    ඔෆ්ස් එකේ උන් එක්කත් බොනවා..
    අහුවෙන ඕන එකෙක් එක්ක බොනවා.. 💚
    ehenm addict wenne nathuwa indpn itin , moderately beela
    මන් නම් අවුරුදු ගානකින් බීල නැහැ..
    අපෙ ඔෆිස් එකේ පාටි වල ඕන තරම් බොන්න දෙන්න දෙනව හැම එකාම බොන කොට මන් නොබී ඉන්නව :)
    Patta,gammac tamay,
    oya wage ofz waladi tamay ekek owa first time try karana percentage eka wadith ,oyaaa eken deviate welaa innwa kiyanne waddek tamay ithin
    wish u to succeed in ur future
    මේ කාලෙදි හිතෙනව තනියම බොන එක ලාබයි ගෙවල් වලිනුත් කැමතියි කියලා. නමුත් ඕකට පුරුදු උනහම අවුරුදු 35ක් විතර පනිනකොට ඩේලි ගහන්ඩ ගන්නවා තනියම.. ඊට පස්සේ ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනේ.
    patta oyath alcohol gahanne nathi ekek nm,
    wish u to succeed in ur future
    බොන එවුන්ට කිසිම ලෙඩක් නෑ. නොබොන අපිට හැමදාම ලෙඩ
    ehema negative thoughts hithanna epa bn,
    eka principle ekak indhn bonne nattan nehe kiyala, aye bona eke advantages da dis advantages hoyanneth natuwa mcn
    all the best
    first time nm try krnna epa puthee onna kiwwa

    බොන එකට වැඩිය කුශ් පාරක් දාලා ඉන්න එක සැපයී
    what do u mean by "kush"?
    ------ Post added on Jul 26, 2022 at 11:17 AM
     
    • Like
    Reactions: Walter White