🛑🛑🛑🛑කකා ඉන්න කොට ක්ලබ් වසන්තට වෙඩි වැදුනු නවතම දර්ශන... Exclusive

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මේක දැකලා depression වගේ මට 😔 මන් මුව දන්නේවත් නෑ මුගේ වීඩියෝ බලලවත් නෑ ඒ උනාට අවුල් ගොඩක්
     
    • Like
    Reactions: super077

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අඩෝ මේ විඩියෝ එක පබ්ලිශ් කරන්නෙත් ගේම දීපු උන්මද කොහෙද. ඔබ නිදන්න ඔබ නිදන්න කිය කිය රෙකෝඩ් කරන්නේ. 🤔
    ප්ලෑන් කරපු උන් රට ඉදන් ඕක ලයිව් බැලුවා කියන්නේ ඔය CCTV cam වලින් නේ.ඒක ඇත්ත නම් උන්ම වෙන්න ඕනේ ඕක රිලීස් කරන්න ඇත්තේ.
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඌට වාඩි වෙන්න තියලා තියෙන්නේත් නියම place එක. ආවා ගමන් ඌවම පෙන්න
     
    • Like
    Reactions: ChoronaSottiya

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    ado meh shop ekata salli dunne KPI nam un ayi CCTV danna salli dunne. eka one nehene. CCTV thibbe nettam thawa lesiyi. meka meeta wada loku case ekak yatin yanawa
    Are you really looking for logics in mentally challenged people? Dude they need video evidence and they need to show the whole world what they are capable of (more like how retarded they are).
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ආදුනිකයෙක් වගේ. උත්ක උගේ ෂොට් සුවර් නැහැ
    මොන පිස්සුද හොද අත්දැකීම් තියන ශූටර් දෙන්නෙක්, අනිවා ආමි ඇබ්සන්ට් උන් වෙන්න ඇති. T56 එක ආම් සපෝට් එකත් නැතුව ඔහොම හෙල්ලෙන්නෙ නැති වෙන්නෙ තියන්න අත්දැකීම් නැති එකෙක්ට බෑ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Appah eka nam, kaama kanakota ohoma tiyana eka nam case. Tattoo kaaraya 100% knew.
    ඔව් දැන් කන්ජිපානියා වියලි කලාපෙන් චන්දෙ ඉල්ලුවත් දිනන සීන් එකක් තියෙන්නෙ. මම දැක්කා වියලි කලාපෙ සිගිති පාතාලෙ පොඩි සොන්නයො කන්ජියගෙයි මදූෂ්ගෙයි ෆොටෝ දාපු පෝස්ට් දාගෙන හැමිනෙනවා " හොයාගනින් ඉම්රාන් වගේ යාලුවෙක්, යාලුවා මැරුනත් ඌ වෙනුවෙන් පලිගන්න ❤️🔥 " කිය කිය 🤣 ලයික් 15000ක් විතර තිබ්බා පොස්ට් එකට 🤣
    me thamai lankawe future eka baraganna inna set eka :baffled:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මූත් කාලකන්ණි හොර පාතාල පකෙක් තමා, මූ මැරුණ එකත් අවුලක් නෑ. බොරු කියන්න ඕනෙ නෑ හැබැයි මූ කිරිබත් කකා ඉද්දි වෙඩි කෑව හැටි දැක්කමනං සිරාවට අවුල් ගියා. මොකද මෙතන මූ ඇවිල්ල ඉන්නෙ fb එකෙන් අදුරගෙන එකෙක්, උගෙ පොඩි ශොප් එකක් ඕපන් කරන්න එන්න කියපු නිසානෙ? මූට ඕනෙනං පොල්තෙල් පහන පත්තු කරලා, ශොප් එක ඕපන් කරලා, ශොප් එකේ එකාට සල්ලිත් දීලා පරක්කු වෙනවා කියලා යන්න තිබ්බනෙ කකා ඉන්නෙ නැතුව? අනික ඒ ප්ලේස් එක ගුබ්බෑයමක් වගේ අටවලා තිබ්බ හැටියට නිකං මිනිහෙක්ටවත් කන්න හිතෙන්නෑනෙ ඒවගේ ප්ලේස් එකකින්.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අඩෝ ඌ බලන විදිය.ගෑනි දිහාවත් බලන්න වෙලාවක් නෑ මරණ බය මූනේ.අර පොඩි එකා එහෙම ආවනම් මුගෙ ගාවනේ ඉන්නේ එහෙනම් ඌත් මැරිලා.
     
    • Like
    Reactions: negombokollo

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    බුලට් 8ක් කිව්වට ඊට වැඩිය හෙනට වැදිලනේ බං.
    පේන්නේ නෑ බන් ඔලුවට 3ක් වැදිලා.පාත් උනාම වැදුන ඒවා තමා ඔය බඩේ එහෙම තියෙන්නේ.
     
    • Like
    Reactions: WhyNot1

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    මොන පිස්සුද හොද අත්දැකීම් තියන ශූටර් දෙන්නෙක්, අනිවා ආමි ඇබ්සන්ට් උන් වෙන්න ඇති. T56 එක ආම් සපෝට් එකත් නැතුව ඔහොම හෙල්ලෙන්නෙ නැති වෙන්නෙ තියන්න අත්දැකීම් නැති එකෙක්ට බෑ.
    Yako mu thiyala thiyenne target ekakata nemeine nikan watema thiyala. Hoda shooter kenek nam head or chest. Mu ath walata ehamath wedi thiyala. Anika thiyapuwa sure nathiwa aaye awith thiyala yanawa. Samanyen shooterla dennek athulata yanne naha. Ekek yanne anika eliye inne incase target pannoth thiyanna. Mun denna podi patu wage yanawa. Army absent wenna athi namuth profesional shooterla nemei
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Yako mu thiyala thiyenne target ekakata nemeine nikan watema thiyala. Hoda shooter kenek nam head or chest. Mu ath walata ehamath wedi thiyala. Anika thiyapuwa sure nathiwa aaye awith thiyala yanawa. Samanyen shooterla dennek athulata yanne naha. Ekek yanne anika eliye inne incase target pannoth thiyanna. Mun denna podi patu wage yanawa. Army absent wenna athi namuth profesional shooterla nemei
    Youtube video ekaka dakka widihata ekek pahala car eke innawa udin berila awoth thiyanna.

    ටැටූ උට්ටා කවර් වෙන්න බලන්මයි ඉන්නෙ. ඌ දන්නවා මරණ බව. ගෑණිත් දොර ගාව ඉන්නෙ පනින්න බලාගෙන. මුං ඉන්න පොසිශන් පවා ප්ලෑන් කරන්න ඇති. ඌ නම් පිස්සෙක්. යකෝ උන්ගෙ පවුල්වල හැදෙන පොඩි එවුනුත් ඉතින් ඕවමනෙ කරන්නෙ.
    ------ Post added on Jul 12, 2024 at 12:33 AM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,661
    113
    Piliyandala
    Shooters la ගැනත් හෑලි ලියලා මන් දැක්කා බුකියේ..

    ටික් ටොක් එකේ ෆොටෝ දාදා වැලලෙනවා මැරුණත් පලිගන්න යාලුවෙක් හොයා ගනින් කියලා...

    අනාගතේ ගැන හිතන්න දෙයක් නෑ ආයේ ඉතින්...
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Youtube video ekaka dakka widihata ekek pahala car eke innawa udin berila awoth thiyanna.

    ටැටූ උට්ටා කවර් වෙන්න බලන්මයි ඉන්නෙ. ඌ දන්නවා මරණ බව. ගෑණිත් දොර ගාව ඉන්නෙ පනින්න බලාගෙන. මුං ඉන්න පොසිශන් පවා ප්ලෑන් කරන්න ඇති. ඌ නම් පිස්සෙක්. යකෝ උන්ගෙ පවුල්වල හැදෙන පොඩි එවුනුත් ඉතින් ඕවමනෙ කරන්නෙ.
    ------ Post added on Jul 12, 2024 at 12:33 AM
    Eaka nikan YouTube video ekak nemeine ban. Footage ekakne.
    1000324861.jpg

    Balapan unda tika wadila thiyana than tika. Lajjai pro kiyanna. Nikan huru wenna aapu ewun wage. Locked target ekkata ohama charter widiyata wedi thiyanna nam ithin wedi thiyanna danna ekek wenna one hoda shooter kenek wenna one nha. Thamage shots gana confident ekak thiyenawa nam ochchara thiyenne naha anika harila awith aapahu thiyenneth naha🤣
     
    • Like
    Reactions: Honda.putha