🛑🛑🛑🛑කකා ඉන්න කොට ක්ලබ් වසන්තට වෙඩි වැදුනු නවතම දර්ශන... Exclusive

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම හිතන්නෙ ගෙදර එවුන් ඔක්කොම දන්නවා වැඩේ. ඒකනෙ අර ළමයා වඩාගෙන ඉන්න එකා ගානක් වත් නැතුව එළියෙ හිටියෙ. ටැටූ එකාම තමයි කරන්න ඇත්තෙ ඕක. නැත්නම් වෙන එකෙක් ඌව හයර් කරා නම් ඌට දෙකක් තියලා දැම්මම ප්ලෑන් ඔක්කොමත් යට යනවනෙ. ඌව ඉතුරු කරලා රිස්ක් එකක් ගන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඈ ඔච්චර හරබයක් කරන්නේ ඇයි බන් ඇගේ හැටියට ඌ කන බොන තැනකදි වස ටිකක් දාල දුන්න නම් සීන් එක වෙන්නෙත් ටික වෙලාවකින් , හොස්පිටල් යනකන් දන්නෙත් නෑ. මරපු උන්ට මාරුවෙන්න වෙලාවත් තියනවා. සමහර වෙලාවට පාතාලේ උන්ටත් මොලයක් ලොකුවට නෑනේ අර උන්ඩත් රත්‍රන් වල දාගෙන කට්ටඩි ගෙනල්ලා 🤣 මොන විකාරද . මුං පොඩි කාලේ ඇගිලි සලකුනවත් බලල නැද්ද
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඈ ඔච්චර හරබයක් කරන්නේ ඇයි බන් ඇගේ හැටියට ඌ කන බොන තැනකදි වස ටිකක් දාල දුන්න නම් සීන් එක වෙන්නෙත් ටික වෙලාවකින් , හොස්පිටල් යනකන් දන්නෙත් නෑ. මරපු උන්ට මාරුවෙන්න වෙලාවත් තියනවා. සමහර වෙලාවට පාතාලේ උන්ටත් මොලයක් ලොකුවට නෑනේ අර උන්ඩත් රත්‍රන් වල දාගෙන කට්ටඩි ගෙනල්ලා 🤣 මොන විකාරද . මුං පොඩි කාලේ ඇගිලි සලකුනවත් බලල නැද්ද
    Yes bro, evidence nathiwa maranna one tharam krama thiyenawa. Munta mole wardane wela nha. Nathnam oka karapu eka wena ekek. Uwa allanne naha kiyala danagana divert ekak widiyata dubai charitha tika mawala wade karanna athi tatoo karaya haraha.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඈ ඔච්චර හරබයක් කරන්නේ ඇයි බන් ඇගේ හැටියට ඌ කන බොන තැනකදි වස ටිකක් දාල දුන්න නම් සීන් එක වෙන්නෙත් ටික වෙලාවකින් , හොස්පිටල් යනකන් දන්නෙත් නෑ. මරපු උන්ට මාරුවෙන්න වෙලාවත් තියනවා. සමහර වෙලාවට පාතාලේ උන්ටත් මොලයක් ලොකුවට නෑනේ අර උන්ඩත් රත්‍රන් වල දාගෙන කට්ටඩි ගෙනල්ලා 🤣 මොන විකාරද . මුං පොඩි කාලේ ඇගිලි සලකුනවත් බලල නැද්ද
    Anith eun baya karanna message eka denna puluwan ekko kapala ekko wedi tiyala
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඉදිරියේදී ඩ්‍රෝන් වලින් ඇවිල්ලා ගහලා යයි වගේ....

    ලොකේෂන් එක බලලා....🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    Yes bro, evidence nathiwa maranna one tharam krama thiyenawa. Munta mole wardane wela nha. Nathnam oka karapu eka wena ekek. Uwa allanne naha kiyala danagana divert ekak widiyata dubai charitha tika mawala wade karanna athi tatoo karaya haraha.
    එක ජුස් එකක් හදලා දෙන්න විතරයි තියෙන්නේ , සමහර මෙහෙත් වැඩ කරන්නේ පැය 3-4 ගිහින් නිකං ෆේන්ට් වෙලා පස්සෙ විස වෙලා. ඒම එකක් කරානම් ඔච්චරයි සීන් එකක් නටන්න වෙන් නෑ . මුන්ටත් ඕනේ සමාජ ජනප්‍රියතාව

    Anith eun baya karanna message eka denna puluwan ekko kapala ekko wedi tiyala
    ඒ උන් දන්න ක්‍රමය ඒත් ලගට එනකම් නොදන්න ක්‍රමයට ඕකුන් ඊට වඩා බයයි , ඉලගට උන් තමන්ගෙම උන් සැක කරනව කෑම පිගානක්වත් කන් නෑ මානසිව වැටෙනවා .

    වෙඩි තියන්න කපන්න නම් ඉන්නේ බොඩිගාඩ් තියාගෙන ආරක්ශිතව මුව් වෙන්න පුලුවන් ඒත් අන්ඩකවර් ගේම් එනකොට පාතාල නායකයෝ පිස්සු බල්ලො වෙනවා උන්ට කොහෙන් කෝම වදීද හිතාගන්න බැරුව හැංගිලා කරුම ජීවිතයක් ගෙවනවා
    ------ Post added on Jul 12, 2024 at 12:56 AM
     
    • Like
    Reactions: tilvin-silva

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    මූත් කාලකන්ණි හොර පාතාල පකෙක් තමා, මූ මැරුණ එකත් අවුලක් නෑ. බොරු කියන්න ඕනෙ නෑ හැබැයි මූ කිරිබත් කකා ඉද්දි වෙඩි කෑව හැටි දැක්කමනං සිරාවට අවුල් ගියා. මොකද මෙතන මූ ඇවිල්ල ඉන්නෙ fb එකෙන් අදුරගෙන එකෙක්, උගෙ පොඩි ශොප් එකක් ඕපන් කරන්න එන්න කියපු නිසානෙ? මූට ඕනෙනං පොල්තෙල් පහන පත්තු කරලා, ශොප් එක ඕපන් කරලා, ශොප් එකේ එකාට සල්ලිත් දීලා පරක්කු වෙනවා කියලා යන්න තිබ්බනෙ කකා ඉන්නෙ නැතුව? අනික ඒ ප්ලේස් එක ගුබ්බෑයමක් වගේ අටවලා තිබ්බ හැටියට නිකං මිනිහෙක්ටවත් කන්න හිතෙන්නෑනෙ ඒවගේ ප්ලේස් එකකින්.
    ටැටූ කාරයව බය කරල හරි මෝඩයට අන්දල හරි නෙමෙයිනන් ඌ මහ කැරිම පගෙක්.
    මනුස්සයෙක්ට තමන්ගෙ ෂොප් එකක් ඕපන් කරන්න එන්න කියල පහන් පත්තු කරන්න දීලා ඒ මදිවට කිරිබත් කකා ඉද්දිම වෙඩි තියල දානව කියන්නෙ මහ කැත වැඩක්. මිනිහෙක් මැරුවත් වැදගත් විදිහට කරන්න ඕනෙ.
     
    • Sad
    Reactions: Honda.putha

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඈ ඔච්චර හරබයක් කරන්නේ ඇයි බන් ඇගේ හැටියට ඌ කන බොන තැනකදි වස ටිකක් දාල දුන්න නම් සීන් එක වෙන්නෙත් ටික වෙලාවකින් , හොස්පිටල් යනකන් දන්නෙත් නෑ. මරපු උන්ට මාරුවෙන්න වෙලාවත් තියනවා. සමහර වෙලාවට පාතාලේ උන්ටත් මොලයක් ලොකුවට නෑනේ අර උන්ඩත් රත්‍රන් වල දාගෙන කට්ටඩි ගෙනල්ලා 🤣 මොන විකාරද . මුං පොඩි කාලේ ඇගිලි සලකුනවත් බලල නැද්ද

    Yes bro, evidence nathiwa maranna one tharam krama thiyenawa. Munta mole wardane wela nha. Nathnam oka karapu eka wena ekek. Uwa allanne naha kiyala danagana divert ekak widiyata dubai charitha tika mawala wade karanna athi tatoo karaya haraha.
    The intention of the kill is revenge. It's obvious that they required a brutal death. Poison is for women. That's what old men say.