එච්චර දෙන්න නම් බෑ බන්. ඌට සතේ අතේ නෑ එකයි සින් එක. එහෙනම් මෙහෙ මොකක් හරි කරන් ඉන්න කියන්න ඔන.ita wada yanawa neda, hariyata danne na..
මහින්ද මහත්තයට කඩේ ගියපු අයව නම් නිකන් ගන්නවා.. උබ කඩේ යනවා මදි ඇති
මට නෙවෙයි කියලා කියන්නෙ උබ ඇත්තටම මහින්දට කඩේ යනවද? මන් හිතුවෙ උබ ජෙප්පන්ගේ වැරදි පෙන්නන නිර්පාක්ෂික එකෙක් කියලාමට නෙවේ මට කොහොමත් ලංකාවේ පාස්පොර්ට් එක නැ![]()

owata loan ehenam ganna puluwan neda, hoyala balanna kiyapanඑච්චර දෙන්න නම් බෑ බන්. ඌට සතේ අතේ නෑ එකයි සින් එක. එහෙනම් මෙහෙ මොකක් හරි කරන් ඉන්න කියන්න ඔන.
මට නෙවේ මට කොහොමත් ලංකාවේ පාස්පොර්ට් එක නැ![]()
It's a secretමට නෙවෙයි කියලා කියන්නෙ උබ ඇත්තටම මහින්දට කඩේ යනවද? මන් හිතුවෙ උබ ජෙප්පන්ගේ වැරදි පෙන්නන නිර්පාක්ෂික එකෙක් කියලා![]()
ita wada yanawa neda, hariyata danne na..
owata loan ehenam ganna puluwan neda, hoyala balanna kiyapan
මේ ළඟදී මගේ යාලුවෙක් අහලා තිබ්බා තැනකින්,ලක්ශ 30 ක් වත් යයි.අනික එහෙට යනකොට අතේ සල්ලි ටිකක් හරිත් තියෙන්නෙපෑ.ඔය මං කිව්වේ student දාන්න පෙන්නන්න ඕනේ ගාණ තව චුට්ටක් වැඩි කරලා(තව ටික දවසකින් ඔය ගාණවෙයි)තව 15ක් හොයාගන්න කියන්න...(ආ ඉතිං ඔය විභාග පාස් වුනොත් විතරයි හොඳේ ඕකත්,අඩුගානේ N4,N3 වගේවත් කරගන්න ඕනේ.ඕක මගේ dream එක,මට ප්රශ්නේ exam pass කරගන්න එක ඉක්මනට,අවුරුද්දට දෙපාරක් විතරයි තියෙන්නේ.අනිත් exams අවුරුදු කීපයයි valid,දැන් ලංකාවේ ඒ exams වලට visa වැඩිය දෙන්නෙත් නැහැ)It's a secret
ලෝන් දාන්න බෑ උන්ට මම හිතන්නෙ කුලි වැඩ කරන්නෙ ගෙදර අය. අපේ ගෙදර වැඩ කරන අංකල්ගෙ පුතා.
මේ ළඟදී මගේ යාලුවෙක් අහලා තිබ්බා තැනකින්,ලක්ශ 30 ක් වත් යයි.අනික එහෙට යනකොට අතේ සල්ලි ටිකක් හරිත් තියෙන්නෙපෑ.ඔය මං කිව්වේ student දාන්න පෙන්නන්න ඕනේ ගාණ තව චුට්ටක් වැඩි කරලා(තව ටික දවසකින් ඔය ගාණවෙයි)තව 15ක් හොයාගන්න කියන්න...(ආ ඉතිං ඔය විභාග පාස් වුනොත් විතරයි හොඳේ ඕකත්,අඩුගානේ N4,N3 වගේවත් කරගන්න ඕනේ.(ඕක මගේ dream එක,මට ප්රශ්නේ exam pass කරගන්න එක ඉක්මනට,අවුරුද්දට දෙපාරක් විතරයි තියෙන්නේ.අනිත් exams අවුරුදු කීපයයි valid,දැන් ලංකාවේ ඒ exams වලට visa වැඩිය දෙන්නෙත් නැහැ දැන්)
Ube langata aran collage yawwanan harineh. Japanma yanna oni naneh jeewithe godadagannaඑච්චර දෙන්න නම් බෑ බන්. ඌට සතේ අතේ නෑ එකයි සින් එක. එහෙනම් මෙහෙ මොකක් හරි කරන් ඉන්න කියන්න ඔන.
මට නෙවේ මට කොහොමත් ලංකාවේ පාස්පොර්ට් එක නැ![]()
උබ එහෙම හිතුව එකත් පිනක් පවු පොඩිඅය මෙහේ ඉදන් මොනව කරන්නදමම ලක්ශ 15ක් වගේ දෙන්නම් කිව්වා. ඉගෙන ගන්න එකෙක්ට හෙල්ප් කරන්න ආසවක් තිබ්බ හින්දා, ඌ ලග සතයක්වත් නැති එක අවුල බන්. ජපන් ක්ලාස් එකටත් වියදම් කරන්නන් කිව්වා මම. එහෙනම් හරි යන්නෙ නැ නේ වැඩේ.
Exam එකෙ පාස් මාක් එක කියද? ස්පොන්සර් කරන්න ඔන කවුද බන් සාමන්යයෙන්? මගෙ ස්ටුඩන්ට් දානකොට මමමයි ස්පොන්සර් කර ගත්තේ.
Pass mark exam levels වලට වෙනස්.හොඳට කරගත්තොත් ගොඩ.Sponsor කරන්න පුලුවන් කෙනෙක්ට.හැබැයි documents හරියට ඕනේ.නැත්නම් immigration call කළොත්,කියන දේවල් වලට දෙන්නේ පරස්පර අදහස් නම් වීසා reject වෙනවා.මම ලක්ශ 15ක් වගේ දෙන්නම් කිව්වා. ඉගෙන ගන්න එකෙක්ට හෙල්ප් කරන්න ආසවක් තිබ්බ හින්දා, ඌ ලග සතයක්වත් නැති එක අවුල බන්. ජපන් ක්ලාස් එකටත් වියදම් කරන්නන් කිව්වා මම. එහෙනම් හරි යන්නෙ නැ නේ වැඩේ.
Exam එකෙ පාස් මාක් එක කියද? ස්පොන්සර් කරන්න ඔන කවුද බන් සාමන්යයෙන්? මගෙ ස්ටුඩන්ට් දානකොට මමමයි ස්පොන්සර් කර ගත්තේ.
It's a secret![]()