West world?Vertigo වල මුලින්ම අදුන්වලා දුන්නේ Dolly track zoom එකනේ.![]()
West world?Vertigo වල මුලින්ම අදුන්වලා දුන්නේ Dolly track zoom එකනේ.![]()
ෆිල්ම් එකේ CGI කරලා තියෙන්නේ ජෝජ් ලූකස්ගේ ගේ Lucasfilm production company එකට අයිති වුණු Industrial Light & Magic කියන visual effects කොම්පැනි එකෙන්. Direction හරි production වලට හරි ජෝජ් ලූකස්ගේ සම්බන්ධයක් නෑජෝජ් ලුකාස්ගේ ෆිල්ම් එකක් නේද??
West world?73

ප්‍රංශයේ, පැරිස් නගරයේලෝකයේ සුප්‍රකට නගරයක පොලවේ මීටර් 20ක් ගැබුරින් ඉතා විශාල සුසාන භූමියක් පිහිටා ඇත මේවා Catacombs ලෙසින් හදුන්වනු ඇත. මෙහි නිදන්ව ඇත්තෙ දහස් ගණන් වූ මිනිස් ඇටසැකිලියි. මෙය පිහිටා ඇති නගරය කුමක්ද්?
හපෝ බන් ඕක පට්ට ලෙසයි. මේ ලගදිත් බැලුව ආපහු ෆිල්ම් එක. As Above So Below.ලෝකයේ සුප්‍රකට නගරයක පොලවේ මීටර් 20ක් ගැබුරින් ඉතා විශාල සුසාන භූමියක් පිහිටා ඇත මේවා Catacombs ලෙසින් හදුන්වනු ඇත. මෙහි නිදන්ව ඇත්තෙ දහස් ගණන් වූ මිනිස් ඇටසැකිලියි. මෙය පිහිටා ඇති නගරය කුමක්ද්?
Correctහපෝ බන් ඕක පට්ට ලෙසයි. මේ ලගදිත් බැලුව ආපහු ෆිල්ම් එක. As Above So Below.
ප්‍රන්සේ පැරිස් නගරය යට..
Correctප්‍රංශයේ, පැරිස් නගරයේ
Google karala hoyagatta. නොදා ඉන්නන්. Balala tiana film ekak, matak wune na.
------ Post added on Feb 2, 2022 at 3:57 PM
ටර්මිනේටර් ෆිල්ම් එකේ නේද? තිරගත වුනු වසර මතක නෑප්රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
ටර්මිනේටර් ෆිල්ම් එකේ නේද? තිරගත වුනු වසර මතක නෑ

මෙන්න මේක බලපන්. මු එක්කන් යනවා පට්ට ප්ලේස් වලට ඔය කැටකොම්බ් අස්සේ. කවුරුවත් යන්නේ නැති තැන් වලට.. තව video එකක් තිබ්බ වෙන සෙට් එකක් හොරට ගිහින් ඔය කැටකොම්බ් වල තියන කොන්ක්‍රීට් බිත්තියක් හාරල ලොකු හෝල් එකක් වගේ එකකට යනවා. මුන් ඊට පස්සේ එක ඩිස්කෝ ටෙක් කරනවා. පට්ට පාටි දාන්නේ. දැන් ඒ ප්ලේස් එක කෞතුකාගාරයක් කරලා තියෙන්නේ..Correct
Correct
------ Post added on Feb 2, 2022 at 4:26 PM
ප්‍රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
Lolita, නිළියනම් මතක නෑ.මේ ප්‍රශ්නේ ෆිල්ම් පිස්සන්ට. ෆිල්ම් එකක ලිංගික දර්ශන, නිරුවත් දර්ශන තියෙනවා නම් ළමා නළු නිළියන්ට තිරගත වුනු ෆිල්ම් එක බලන්න තව කාලයක් බලා සිටින්න වෙනවා. මම මේ කියන ෆිල්ම් එකේ නිළියටත් කළින් සඳහන් කල හේතුව නිසා ෆිල්ම් එක තිරගත වෙන විට බලන්න බැරි වුනා, මොකද ඒ වන විට මේ නිළියට වයස අවුරුදු 16 යි. නමුත් විශේෂත්වය තමයි නිරුවත් දර්ශන වලට පෙනී සිටියෙත් මේ නිළියම තමයි. තමන්ගේ නිරුවත් දර්ශන ඇති ෆිල්ම් එක බලන්න තහනම් වුනා. දැන් ප්‍රශ්නය මේ නිළිය කවුද? මොකක්ද ෆිල්ම් එක. hint - ආදර කතාවක්![]()
නෑ Lolita නෙවෙයිLolita, නිළියනම් මතක නෑ.
ජෙනිෆර් කොනෙලි ද?නෑ Lolita නෙවෙයි
නෑ, මේ නිළිය ජනප්‍රිය වුනේ මම කියන ෆිල්ම් එකෙන් විතරයි, ඊට පස්සේ හදපු ඒවා සාර්ථක වුනේ නෑ.ජෙනිෆර් කොනෙලි ද?
දන්නේ නැ....නෑ, මේ නිළිය ජනප්‍රිය වුනේ මම කියන ෆිල්ම් එකෙන් විතරයි, ඊට පස්සේ හදපු ඒවා සාර්ථක වුනේ නෑ.
Pretty baby movie?නෑ, මේ නිළිය ජනප්‍රිය වුනේ මම කියන ෆිල්ම් එකෙන් විතරයි, ඊට පස්සේ හදපු ඒවා සාර්ථක වුනේ නෑ.