මුන් අල්ලලා ඉවර වෙලා ඔය මෙ දවස් ටිකෙම අහු උනා නේ කියලා ලයිසන් ඉන්ශුවරන්ස් බලලා යන්න කියනවා මල වදයක් 
මම නිකම් මගේ වැරැද්දකට අහු වෙනවා වගේ. ඊලග පාර නතර කරන්නේ නැතිව ගියොත් අවුලක් වෙයිද ?
Recite karaneeya metta sutra 21 times
අව්ලක් නැහැ. නවත්තන්නේ නැතුව පලයන්. මරණ දැන්වීම පත්තර වල නිකන් දාල දෙයි.
mokadda yana wahane?
man bila ahu wela 1000 dila awa

Patta crv eka ban.niyama vehicle ekaපොලිස්කාරයා ට ද ?
මල වදයක් බන් මේක. උ නිකම් ආතල් එකට අල්ලනවා වගේ.
![]()
දඩ ගැහුවේ නෑ බන්.

eka nisa nawattanna wenawaටික්ටෝක් උන්ට පින්සිද්ද වෙන්න civic එකක්නම් පාරටවත් බහින්න බෑ![]()
Patta crv eka ban.niyama vehicle eka
රැවුල වවන්න, මටත් ඔය කේස් එකම වෙනව රැවුල කැපුවම![]()
රැවුල වවාන් ගියොත් එහෙම කුඩුකාරයෙක් වගේ බලන්නේ බන්awulak wenne pohottuwata watena chandayak adu wena ekaeka nisa nawattanna wenawa
බැලුවත් නවත්තන්නෙ නෑ ඔය ලයිසන් නැති පොඩි එකෙක් කියල හිතල නවත්තන්නෙරැවුල වවාන් ගියොත් එහෙම කුඩුකාරයෙක් වගේ බලන්නේ බන්

aluth ewun dala nisa practice wenawa wageMan tikak kal pedda ekak.petrol nan awul tama gahanawa ivarayak ne.but mn mara asai seat position ekataඒ ඇයි බන් ?
පෙට්රෝල් කරන්නේ නෑ බන් ලොකුවට.
ඊට පස්සෙ ගෙදරට දඩ කොලේ එයි අන නොතකා ධාවනයට
බැලුවත් නවත්තන්නෙ නෑ ඔය ලයිසන් නැති පොඩි එකෙක් කියල හිතල නවත්තන්නෙ![]()
අඩේ එහෙම වෙන්න ඇති ද බන්? ගෙදර කොහෙද කියලත් ඇහුවා. මම ඒ මොකටද ඇහුවට පස්සේ ඌ සද්ද නෑ.nuwarada? mawath alluwa kipa sarayak. manikhinne yaddith alluwa. uma aye eddith alluwa.aluth ewun dala nisa practice wenawa wage
Man tikak kal pedda ekak.petrol nan awul tama gahanawa ivarayak ne.but mn mara asai seat position ekata
nawaththan nathuwa yanna epa wedi thiyayi
එහෙම තමා ලයිසං තියෙනව කියල දැක්කම යවනවඅඩේ එහෙම වෙන්න ඇති ද බන්?

ඊලග පාර නතර කරන්නේ නැතිව ගියොත් අවුලක් වෙයිද ?