🧶 එක දිගට දවස් ටිකක් පොලිසියෙන් ඇල්ලුවා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුන් අල්ලලා ඉවර වෙලා ඔය මෙ දවස් ටිකෙම අහු උනා නේ කියලා ලයිසන් ඉන්ශුවරන්ස් බලලා යන්න කියනවා මල වදයක් 😡😡 මම නිකම් මගේ වැරැද්දකට අහු වෙනවා වගේ. ඊලග පාර නතර කරන්නේ නැතිව ගියොත් අවුලක් වෙයිද ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    බේරේ වැවේ නාපු වේස බයියෙක් හින්දා අල්ලන්නේ.🤭
    අඩුකුලේ පෙනුම දැක්කම පේනවා සවුබාගේ දැක්ම ගේන්න පුක දීල රෙද්දේ රෙවාගත්ත එකෙක් කියල🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Recite karaneeya metta sutra 21 times

    පොලිස්කාරයා ට ද ?


    අව්ලක් නැහැ. නවත්තන්නේ නැතුව පලයන්. මරණ දැන්වීම පත්තර වල නිකන් දාල දෙයි.


    මල වදයක් බන් මේක. උ නිකම් ආතල් එකට අල්ලනවා වගේ.



    mokadda yana wahane?


    honda-crv-2005-BBY3M5.jpg




    man bila ahu wela 1000 dila awa

    දඩ ගැහුවේ නෑ බන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    පොලිස්කාරයා ට ද ?





    මල වදයක් බන් මේක. උ නිකම් ආතල් එකට අල්ලනවා වගේ.






    honda-crv-2005-BBY3M5.jpg






    දඩ ගැහුවේ නෑ බන්.
    Patta crv eka ban.niyama vehicle eka
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටික්ටෝක් උන්ට පින්සිද්ද වෙන්න civic එකක්නම් පාරටවත් බහින්න බෑ :sorry:

    ඒ ඇයි බන් ?


    Patta crv eka ban.niyama vehicle eka

    පෙට්රෝල් කරන්නේ නෑ බන් ලොකුවට.
    රැවුල වවන්න, මටත් ඔය කේස් එකම වෙනව රැවුල කැපුවම :lol:

    :rofl: රැවුල වවාන් ගියොත් එහෙම කුඩුකාරයෙක් වගේ බලන්නේ බන්


    awulak wenne pohottuwata watena chandayak adu wena eka :dull: eka nisa nawattanna wenawa

    මම එකට වොට් කරේ නෑ බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    :rofl: රැවුල වවාන් ගියොත් එහෙම කුඩුකාරයෙක් වගේ බලන්නේ බන්
    බැලුවත් නවත්තන්නෙ නෑ ඔය ලයිසන් නැති පොඩි එකෙක් කියල හිතල නවත්තන්නෙ :dull:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊට පස්සෙ ගෙදරට දඩ කොලේ එයි අන නොතකා ධාවනයට


    එහෙම එයි ද බන් ? පන්නන් ගිහින් හොයයි ද ?


    බැලුවත් නවත්තන්නෙ නෑ ඔය ලයිසන් නැති පොඩි එකෙක් කියල හිතල නවත්තන්නෙ :dull:


    :lol: අඩේ එහෙම වෙන්න ඇති ද බන්? ගෙදර කොහෙද කියලත් ඇහුවා. මම ඒ මොකටද ඇහුවට පස්සේ ඌ සද්ද නෑ.


    nuwarada? mawath alluwa kipa sarayak. manikhinne yaddith alluwa. uma aye eddith alluwa. :lol: aluth ewun dala nisa practice wenawa wage


    නුවර බන්, ඔය පාරේ තමා ඇල්ලුවේ මාවත්.


    Man tikak kal pedda ekak.petrol nan awul tama gahanawa ivarayak ne.but mn mara asai seat position ekata

    ඔව් බන්. හිගකන්න වෙනවා මේකට පෙට්‍රල් ගහන විදිහට.


    nawaththan nathuwa yanna epa wedi thiyayi

    උන්ට නම් තුවක්කු නැද්ද කොහෙද බන්