🪐⚠️ ඉදිරි මාස 3 ප්‍රවේශමෙන්!!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    LfNDrJ0m.jpg

    --
    ද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
    මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් මේ ග්‍රහ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්‍රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,604
    113
    තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
    මේවා ඉතිං අමුතුවෙන් කියන්න ඕන දේවල්ද? කොහොමත් සිදු වෙන දෙවල්
     
    • Like
    • Love
    Reactions: kinkon and Lovtus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    LfNDrJ0m.jpg

    --
    ද (29/03/2025) පස්වරු 05:04 ට පමණ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ සිට මීන රාශියට සංක්‍රමණය වීම සිදුවිය.
    මීන රාශිය යනු ගුරුට අයත් උභය ජල රාශියකි. එබැවින් ග්‍රහ මේ සංක්‍රමණය සමස්ථයක් ලෙස යහපත් වන බව කිවයුතුය. එහෙත් ස්වක්ෂේත්‍රයේ සිට මුලින්ම පැමිණෙන්නේ බලවත් සතුරු නවාංශකයට බැවින් සංක්‍රාන්ති සමය ලෝකයට යම් අහිතකර බලපෑම් ඇතිවන්නට බොහෝ ඉඩකඩ ඇති බැවින් මීන, සිංහ යන ලග්න හිමියන් සහ උපතේදී චන්ද්‍රයා එකී රාශිවල සිටි අය විශේෂයෙන් ප්‍රවේශම් වීම මැනවි. තවද මේ සමය තුල රටේ යම් යම් ආන්දෝලනාත්මක දේ සිදුවිය හැකිය. අයතා ක්‍රියාවල යෙදුනු පුද්ගලයන් හට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
    වෘශ්චික වලට මොකද කියහං. ජනාධිපති සහෝදරයා වෘශ්චික
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෘශ්චික වලට මොකද කියහං. ජනාධිපති සහෝදරයා වෘශ්චික
    දරුවන්ට ටිකක් අපලයි / දරුවන් නිසා කරදර ඇතිවෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවෙනවා (සාමාන්‍ය තත්වය)
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    දරුවන්ට ටිකක් අපලයි / දරුවන් නිසා කරදර ඇතිවෙනවා. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවෙනවා (සාමාන්‍ය තත්වය)
    කටක කොහොමද බන්?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    ඒක තමා මෙච්චර රස්නේ. ඌ මාරු වෙද්දී ගිනි වතුර බීලද කොහෙද මාරු වෙන්නේ...
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක තමා මෙච්චර රස්නේ. ඌ මාරු වෙද්දී ගිනි වතුර බීලද කොහෙද මාරු වෙන්නේ...
    උබයි අසොකයයි වගේ කියල හිතුවද ග්‍රහයෝත්? :eek:
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,604
    113
    කේන්දර කාරයෝ හරි නම් හැම ලග්නයකටම නැති සුභ ඵල හරි තියෙනවා කියලා බොරුවට හරි කියන්න ඕනේ. එතකොට තමයි හැම මිනිහගෙම ආත්ම විශ්වාසය ඇති වෙලා රටක් වශයෙන් දියුණු වෙන්නේ. උනුත් කපටි කමට අසුභ ඵල ගැනම තමයි හයිලයිට් කරන්නේ ගාන කඩාගන්න
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    ඇයි උඹේ ඇට දෙක මාරු වෙනවා ද? ඉදිරි මාස තුනේ දී... :lol: :lol:

    ඇට දෙකක් නැති උබ වගේ පොන්නයෙකුට ඕවා තේරුම් කරලා වැඩක් නෑ :baffled:
     
    • Haha
    Reactions: Hasistranger

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,384
    113
    කෑගල්ල
    ඇට දෙකක් නැති උබ වගේ පොන්නයෙකුට ඕවා තේරුම් කරලා වැඩක් නෑ :baffled:

    පොන්නයා ඇට දෙකත් නැතිව දුවපු හැටි දැක්ක මේකේ සාත්තර කියන්න ගිහින්.. 🤌

     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    ඔය ග්‍රහයෝ පිහිටන විදිහ බලල කෝටි ගානක ලොතරයියක අංක ටික කියමුකෝ. :confused: