🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,192
    21,737
    113
    නැකැත් චක්‍රයේ නම වැන්න අස්ලිස නැකත යි. නාගයකුගේ ස්වරුපයෙන් දක්වා ඇති අස්ලිස නැකත බුධ ග්‍රහයාට සහ නාග දෙවිඳුට අයත්වේ. කටක රාශියේ 16°40' - 30° 00' අතර පරාසයේ පැතිර පවතී. මෝහය සහ අන්ධකාරය නියෝජනය කරයි.

    aslisa.JPG


    චන්ද්‍රයා කටකයේ 16°40' - 30° 00' අතර පරාසය තුල සිටියදී උපන් අය අස්ලිස නැකතෙන් හා බුධ ගේ මහදශාවෙන් ඉපදී ඇතිබව පිළිගැනේ. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී හළයුතු අශුභ නැකතකි.

    අස්ලිස නැකතේ ප්‍රභේද;

    aslisa nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄