🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුපල් නැකත 🛏️

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,322
    21,950
    113
    උතුරුපල් නැකත නැකැත් චක්‍රයේ දොළොස් වැනි නැකතයි. රවි ග්‍රහයාට සහ ආර්‍යමන් දෙවිඳුට අයත් උතුරුපල් නැකත සිංහ රාශියේ 26° 40' සිට කන්‍යා රාශියේ 10° 00' දක්වා පරාසයක පැතිර පවතී. ශයනයක පාද හතරෙන් නිරූපිත මෙම නැකත ස්ථාවරත්වය නියෝජනය කරයි.

    uthurupal.png


    චන්ද්‍රයා සිංහ 26° 40' - කන්‍යා 10° 00' පරාසය තුල සිටියදී උපන් අය උතුරුපල් නැකතෙන් සහ රවි ගේ මහදශාවෙන් උපන්නෝ වෙති. නැකතේ පාද හතර පිළිවෙලින් ගුරු, ශනි, ශනි සහ ගුරු යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ පක්‍ෂයේ නැකතකි.

    උතුරුපල් නැකතේ ප්‍රභේද;

    uthurupal prabheda.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවපල් නැකත 🛏️