09 වෙනිදට කොලබට යන්නෙ කවුද?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කොළඹට යන්නෙ නෑ ටවුමට යනවා. ...

    නැත්නම් ලඟම තියෙන හංදිය ට යනව
     
    • Love
    Reactions: $Gangster$

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    nuwara ekak nadda? colombo yanna bariyo :(
    Colombo enna epa yaku boru wadak. Ubala edata thamange disctrict eke pradana towns walata ekkahu wela protest karahan. Eg: Kandy, Matara, Gampaha, Hambanthota, Rathnapura etc

    Podi podi town wala ekkahu wenna epa minissu adu unaama diyaaru wenawa. Ehemai kiyala asaamanya widihata ekkahu wenna yannath epa eka thankata gewal walata kelapu hinda arun paliganna puluwan army, bomba kaarayo bassala.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    #IgnoreErozan #ErozanGoHome kiyala board ekak aragena palayan. :lol: :lol: :lol: :lol:
    anna hodama wade #IgnoreErozan

    ආයේ මම අහන්නේ නැහැ.

    දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඔය අහන විදිහට ඒ පැත්තෙ ඉන්න උන්ට බය හිතෙනව ඇති :lol:
    ------ Post added on Apr 7, 2022 at 9:58 PM

    යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙලා නැති උනත්, ජොයින් වෙන්න ගියේ තමන්ට ප්‍රශ්ණයක් උනොත් ගොඩබිමින් අහසෙන් මුහුදෙන් උදව් එවයි කියලා නේද. සම්බාධක දාලා වට්ටන්න පුළුවන් රටවල් තියෙනවා. සම්බාධක වලින් රුසියාව වට්ටන්න ටිකක් අමාරු වෙයි.

    අළුත් තත්වයක්

    බස් එකේ යමන් බන්. එපා වෙනව බයික්කෙ යන්න ගියාම.

    දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?

    Yanawa ekenma

    Rajapaka Okkoma kunu wela mariyaw, okunge lamaynuth ekkama.

    Set wemu edata...
    එදාට සෙට් වෙමු කිරියෙ උන් ටික. පෙන්නමු අපේ සද්දෙ
    ------ Post added on Apr 7, 2022 at 10:00 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    kattiya aduraganne kohomada?
    එළකිරි ටී ෂර්ට් එක ඇඳගෙන එන්න. ඔයා තාම ටී ෂර්ට් එක ගත්තේ නැත්තන් මම අකවුන්ට් නම්බර් එක pm කරන්නම් ඒකට 2500 දාන්න. හෙට හවස් වෙද්දී හම්බෙයි.

    තව ගත්තෙන් නැති කට්ටිය ඉන්නවා නම් කියන්න අකවුන්ට් නමබ්ර් එවන්නම් 2500 ගානේ දාන්න,
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එළකිරි ටී ෂර්ට් එක ඇඳගෙන එන්න. ඔයා තාම ටී ෂර්ට් එක ගත්තේ නැත්තන් මම අකවුන්ට් නම්බර් එක pm කරන්නම් ඒකට 2500 දාන්න. හෙට හවස් වෙද්දී හම්බෙයි.

    තව ගත්තෙන් නැති කට්ටිය ඉන්නවා නම් කියන්න අකවුන්ට් නමබ්ර් එවන්නම් 2500 ගානේ දාන්න,
    සෑ වෑව්.... :love2: :love2: මට 5ක් ම එවන්න මහත්තයා:yes::love2:
     
    • Love
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    සවේ මේ පාර තියපන්
    162765948_909500056545539_8254039064745700863_n.jpg