Colombo enna epa yaku boru wadak. Ubala edata thamange disctrict eke pradana towns walata ekkahu wela protest karahan. Eg: Kandy, Matara, Gampaha, Hambanthota, Rathnapura etcnuwara ekak nadda? colombo yanna bariyo![]()
anna hodama wade #IgnoreErozan#IgnoreErozan #ErozanGoHome kiyala board ekak aragena palayan.![]()
![]()
![]()
![]()
ඔය අහන විදිහට ඒ පැත්තෙ ඉන්න උන්ට බය හිතෙනව ඇතිආයේ මම අහන්නේ නැහැ.
දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?
![]()

Yanawa
යුක්‍රේනෙ නේටෝ එකට ජොයින් වෙලා නැති උනත්, ජොයින් වෙන්න ගියේ තමන්ට ප්‍රශ්ණයක් උනොත් ගොඩබිමින් අහසෙන් මුහුදෙන් උදව් එවයි කියලා නේද. සම්බාධක දාලා වට්ටන්න පුළුවන් රටවල් තියෙනවා. සම්බාධක වලින් රුසියාව වට්ටන්න ටිකක් අමාරු වෙයි.
අළුත් තත්වයක්
බස් එකේ යමන් බන්. එපා වෙනව බයික්කෙ යන්න ගියාම.
දෙහිවල, ගල්කිස්ස, වෙල්ලවත්ත, බම්බලපිටිය, රත්මලාන, කොප්පන්න විදිය, නුගේගොඩ, මහරගම අවට කිරියේ කොල්ලෝ නැද්ද?
Yanawa ekenma
Rajapaka Okkoma kunu wela mariyaw, okunge lamaynuth ekkama.
එදාට සෙට් වෙමු කිරියෙ උන් ටික. පෙන්නමු අපේ සද්දෙSet wemu edata...
kattiya aduraganne kohomada?එහෙනම් කොල්ලනේ අපි සෙනසුරාදා එක්වෙමු..
අරගලයට ජය..
එළකිරි ටී ෂර්ට් එක ඇඳගෙන එන්න. ඔයා තාම ටී ෂර්ට් එක ගත්තේ නැත්තන් මම අකවුන්ට් නම්බර් එක pm කරන්නම් ඒකට 2500 දාන්න. හෙට හවස් වෙද්දී හම්බෙයි.kattiya aduraganne kohomada?
සෑ වෑව්....එළකිරි ටී ෂර්ට් එක ඇඳගෙන එන්න. ඔයා තාම ටී ෂර්ට් එක ගත්තේ නැත්තන් මම අකවුන්ට් නම්බර් එක pm කරන්නම් ඒකට 2500 දාන්න. හෙට හවස් වෙද්දී හම්බෙයි.
තව ගත්තෙන් නැති කට්ටිය ඉන්නවා නම් කියන්න අකවුන්ට් නමබ්ර් එවන්නම් 2500 ගානේ දාන්න,

12,500ක් යනවා. කමක් නෑ ඔයා නිසා 10කට දෙන්නම්.සෑ වෑව්....![]()
මට 5ක් ම එවන්න මහත්තයා
![]()
Time akak kiyala enna kiyamu eka thanakata..kattiya aduraganne kohomada?